eelaga T20 World Cup Eka අවුරුදු_හතරකින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,098
    113
    eelaga T20 World Cup Eka අවුරුදු_හතරකින්

    විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු දෙකකට වරක් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වෙලා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    මීළග ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තියෙන්නේ 2018දී. නමුත් එය 2020දී පැවැත්වීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා.

    මේ 2020 තියන්න යන ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාව. මේක තමා ඕස්ට්‍රේලියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව..

    ඒ වගේම කණ්ඩායම් 10ක් වෙනුවට හත්වැනි විස්සයි20 තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගී කරවනවලු.. මේ කණ්ඩායම් 16 කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය පවත්වා එයින් පෙරමුණ ගන්නා කණ්ඩායම් අට අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට නියමිතය.


    ICC-Twenty20-World-Cup-2020.jpg
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සැහෙන කාලයක් තියෙන එකේ අපේ උන්දැල දැන්ම ඉඩන්වත් ලෑස්ති වුනොත් හොඳයි,
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    World Twenty20 will be held once every four years starting from 2016 instead of the current two-year interval.

    As ICC test championship will also be introduced in 2018, then it's better to organise World once in every 4 years.

    Planned ICC Tournaments 2016-2023 :

    ICC Championships Trophy 2017 host: England

    ICC Test Championship 2021 host: India

    ICC World Cup 2019 host: England

    ICC World Cup 2023 host: India

    ICC T20 World Cup 2016 host: India

    ICC T20 World Cup 2020 host: Australia

    ICC Under-19 World Cup 2016 host: Bangladesh

    ICC Under-19 World Cup 2018 host: New Zealand

    ICC Under-19 World Cup 2020 host: South Africa

    ICC Under-19 World Cup 2022 host: West Indies