යුරාජ් Logic
01.) තමන්ටම බැනලා thread එකක් දානවා
02.) ඒක දැකලා මේකේ උගෙන් බඩු ගත්තු එවුන් දුවගෙන එනවා.
03.) උගෙන් ගත්තු බඩුවල කිසි අවුලක් නැති නිසාත් ඌ අහිංසක හිත හොඳ එකා නිසාත් බඩු ගත්තු එවුන්ගේ හිත උණු වෙනවා
04.) ඌ විකුණන බඩුවල ගුණාත්මක බව කල් පැවැත්ම විශ්වාසවන්ත බව ගැන කට්ටිය proof එක්කම reply දානවා ඌ පව් නේද කියලා.
05.) එක දකින අනිත් කුකුලෝ ටිකත් බඩු ගන්න උගේ ගාවටම යනවා
06.) යුරාජ් මාමිට අවුරුදු සරු වෙනවා..![]()
(මේකට නම් උපරිමේටම රිදෙයි)


)





හිටපන් අමන ජේසනයා දෙන්නම් තොට..... 
