මචන්ලා අපි ඔක්කෝටොම මේ ජීවිතේ වැරදුන තැන් තියෙනවනේ අම්බානෙට, ශයා කරන්න බලන්න උබලගේ ජීවිත වලත් උබලට වැරදුන තැන්. කට්ටියට බලලා හැදෙන්නවත් කියලා..
මටන්ම් මගේ ජීවිතේම කෙල උනේ කෙල්ලෙක් නිසා බන්ස්ලා..A/L ඔක්කොම කෙල උනා![]()

Matath jeewithey kela uney kellek nisaa machan
http://www.elakiri.com/forum/showthread.php?t=1734330
මට වැරදුනා සමහර දේවල්.. ඒත් දැන් හිතෙනව ඒව එහෙම උන 1 හොදයි කියල
මට වැරදුනා සමහර දේවල්.. ඒත් දැන් හිතෙනව ඒව එහෙම උන 1 හොදයි කියල

matath podi kale indanma kela wena ekamai unee... amaruwen hari campus giyanam kiyala dan thamai hithennee![]()

මගේ ජීවිතේ කරපු ලොකුම ගොන් කම තමයි, ශිෂ්‍යත්වේ පාස් උනාම, සුපිරියි කියලා කියන ඉස්කෝලෙකට ඇතුල් වෙච්ච එක.ගෙවල් ළඟ තිබුන පුංචි ඉස්කෝලෙට වඩා දේවල් මට අලුත් ඉස්කෝලෙන් ලැබෙන්න ඇති.ඒත් මට ඊට වඩා ගොඩක් වටින දේවල් නැතිවුන බව තේරෙන්නේ දැන් තමයි.![]()

රෑට නිදියන්නෙ පැය 3යි. ආයෙ උදේප පටන් ගන්නව
ඒකෙ කට්ටිය සෙට් වෙලා කික් කරල සමහර උන් එක්ක ගේම ඉල්ලන්නත් පුළුවන්.. මාර ආතල් හැබැයි.. දැන් ඒකෙ ඒ ආතල් එක නෑ..

මගේ ජීවිතේ කරපු ලොකුම ගොන් කම තමයි, ශිෂ්‍යත්වේ පාස් උනාම, සුපිරියි කියලා කියන ඉස්කෝලෙකට ඇතුල් වෙච්ච එක.ගෙවල් ළඟ තිබුන පුංචි ඉස්කෝලෙට වඩා දේවල් මට අලුත් ඉස්කෝලෙන් ලැබෙන්න ඇති.ඒත් මට ඊට වඩා ගොඩක් වටින දේවල් නැතිවුන බව තේරෙන්නේ දැන් තමයි.![]()

මට වැරදුනා සමහර දේවල්.. ඒත් දැන් හිතෙනව ඒව එහෙම උන 1 හොදයි කියල

O/L මහ ඉහලින් පාස් උනාම A/L මොන කජ්ජක්ද කියලා හිතාගෙන හිටිය මට ඒ දෙක අහසට පොලව වගේ කියලා මගේ මෝඩ චින්තනේ වෙනස් කරවන්න වැඩිමහලු සහෝදරයෙක්වත් හිටියේ නෑ. ඒ නිසා දෙවෙනි පාර ගණිත අංශයෙන් මහන්සි වෙලා පාඩම් කරලා විභාගේ සමත් උනා. O/L කොමර්ස් පන්තියේ මගෙන් ලෙජර් බැලන්ස් කරන්න අහගත්තු එවුන් අද එංගලන්තේ. එක කෙල්ලක් උසස්පෙල වානිජ අංශයෙන් ලංකාවෙම 03.![]()
![]()
![]()

රත්තරං;19960769 said:මට වැරදුනේ එහා ගෙදර නංගි බබා නිසා. මම එයාට හුගක් ආදරේ කරපු නිසා මම එයාට මගේ කන්‍යා භාවය දුන්නා.. එයා මට උකල මාරු උනා![]()
මගේ ජීවිතේට කෙල උනේ 2012දී මට මගේම ඔෆිස් එකේ ඩුබායි ඔෆිස් එකෙන්ක් ආපු ජොබ් ඔෆර් එකකට බෑ කීව නිසා...
පඩිය 2012දී මට ඔෆර් කරේ $1500 & OT + Apartment House with all facilities + 3 Meals + Medical
මාත් එක්ක හිටිය 04ක් ගියා. මම බෑ කිවා ලංකාව දාලා යන්න. ඒ කෙල වෙච්චි කෙලවිල්ල අදත් තියෙනවා. මගේ ජීවිතේ මම කරපු ලොකුම මෝඩ වැඩේ තමා ඒක. මාත් එක්ක ගිය උන් ගෙවල් දෙක ගානේ හදලා මේ වෙනකොට. මම තාම මගේ ගෙදර ප්ලෑන් එක ගහගෙන තටමනවා... සිරාවටම දුකයි..