ඉස්සරහට එන්න තියෙන තවත් පට්ට ෆිල්ම් එකක්
ගැන තමයි මන් අද කියන්ට ආවේ ඈ



Marvel's ලගේ සුපිරි කොමික් චරිත අතරේ තියෙන තවක් එක චරිතයක් තමයි Doctor Strange කියන්නේ ඉතින් මේ අවුරුද්දේ ඔන්න Marvel ලා තීරණය කරලා තියෙනවා Doctor Strange ෆිල්ම් එක එලියට දාන්න.
මේකේ ප්‍රධාන චරිතයට පන පොවන කෙනා නම් ගොඩක් අය දන්නා කෙනෙක් .. ඒ තමයි Benedict Cumberbatch ඔව් ඔව් එයා තමයි .. ෂර්ලොක් ටීවී සීරියස් එකේ ශර්ලොක් හෝම්ස්ට පන පොවන්නෙත් මෙයා තමයි.. 

Doctor Strange යනු කාලයක් අති දක්ෂ ස්නායු වෛද්‍යවරයෙකුව සිට බිහිසුණු මෝටර් රථ අණතුරකින් පසු රැකියාව අහිමවන්නෙකි. එක්තරා අවස්ථාවකදී මොහුට ancient one ලෙසින් හැඳින්වෙන මායාකරුවෙකු හමුවෙන අතර Dr. Stephen ගේ ජිවිතේ එදායින් පස්සේ හිතා ගන්න බැරි විදිහටයි වෙනස් වෙන්නේ.. මායාකරුගේ මගපෙන්වීම යටතේ ඉන්ද්‍රජාලිකයෙකු ලෙස පුහුණු වන මොහු භිසුණු මායාකරුවන්ගෙන් හා නපුරු භූතාත්මවලින් මානව වර්ගයා ආරක්ශා කරගන්න වෙන සටන අපිට ඉදිරියේදී බලන්න අවස්තාව ලැබෙයි.. මේ වන විටත් රුගත කර අවසන් මෙය මේ වසරේ නොවැම්බර් 4 තිරගත වෙයි



ancient one
නේපාලයේදී රුගත කරන අවස්ථාවකදී ගත් පොඩි video එකක්
නේපාලයේදී රුගත කිරීම් අතරේ ගත් චායාරූප



තවම official trailer එකක් නිකුත් කරලා නෑ ..
(මෙය FAN MADE එකකි. )
තව විස්තර දැනගත් සැනින් update කරමි ඈ ..
අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න 
rep බාරගනු ලැබේ..


Last edited:


මාවල් ලගේ තවත් සුපිරි නිර්මාණයක් තමයි මේකත්.. ඒවගේමයි දැනට ආපු මාර්වල් කතා වලින් ටිකක් වෙනස්ම කතාවක් මේකේ දුවන්නේ .. 