MARVEL'S DOCTOR STRANGE

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ




    ඉස්සරහට එන්න තියෙන තවත් පට්ට ෆිල්ම් එකක්
    ගැන තමයි මන් අද කියන්ට ආවේ ඈ
    :cool::cool::cool:








    marvel_s_doctor_strange___logo_by_mrsteiners-d6t2d6d.png




    Marvel's ලගේ සුපිරි කොමික් චරිත අතරේ තියෙන තවක් එක චරිතයක් තමයි Doctor Strange කියන්නේ ඉතින් මේ අවුරුද්දේ ඔන්න Marvel ලා තීරණය කරලා තියෙනවා Doctor Strange ෆිල්ම් එක එලියට දාන්න. :shocked:මේකේ ප්‍රධාන චරිතයට පන පොවන කෙනා නම් ගොඩක් අය දන්නා කෙනෙක් .. ඒ තමයි Benedict Cumberbatch ඔව් ඔව් එයා තමයි .. ෂර්ලොක් ටීවී සීරියස් එකේ ශර්ලොක් හෝම්ස්ට පන පොවන්නෙත් මෙයා තමයි.. ;);)



    cumberbar-strange.jpg









    Doctor Strange යනු කාලයක් අති දක්ෂ ස්නායු වෛද්‍යවරයෙකුව සිට බිහිසුණු මෝටර් රථ අණතුරකින් පසු රැකියාව අහිමවන්නෙකි. එක්තරා අවස්ථාවකදී මොහුට ancient one ලෙසින් හැඳින්වෙන මායාකරුවෙකු හමුවෙන අතර Dr. Stephen ගේ ජිවිතේ එදායින් පස්සේ හිතා ගන්න බැරි විදිහටයි වෙනස් වෙන්නේ.. මායාකරුගේ මගපෙන්වීම යටතේ ඉන්ද්‍රජාලිකයෙකු ලෙස පුහුණු වන මොහු භිසුණු මායාකරුවන්ගෙන් හා නපුරු භූතාත්මවලින් මානව වර්ගයා ආරක්ශා කරගන්න වෙන සටන අපිට ඉදිරියේදී බලන්න අවස්තාව ලැබෙයි.. මේ වන විටත් රුගත කර අවසන් මෙය මේ වසරේ නොවැම්බර් 4 තිරගත වෙයි ;););)


    943915_947865445309190_15406141318830533_n.jpg





    MS_08312005_0010.jpg


    ancient one









    නේපාලයේදී රුගත කරන අවස්ථාවකදී ගත් පොඩි video එකක්











    නේපාලයේදී රුගත කිරීම් අතරේ ගත් චායාරූප :rolleyes::rolleyes::rolleyes:


    eyf8l9g.jpg



    QqfmBfj.jpg




    rWieW3d.jpg



    tKoAAva.jpg





    strange1-large.jpg





    MV5BZjZlOTczYjItMDI2NC00Yjg2LWJiMmEtY2E1OWViMTg2ZWYzXkEyXkFqcGdeQXVyNDQxNjcxNQ@@._V1_SX640_SY720_.jpg





    තවම official trailer එකක් නිකුත් කරලා නෑ ..



    (මෙය FAN MADE එකකි. )







    තව විස්තර දැනගත් සැනින් update කරමි ඈ .. :D අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙනම යන්න ;);)



    rep බාරගනු ලැබේ.. :P:P
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    New York වල ශුට් කරද්දී ෆොටෝස් වගයක් දාලා

    New York වල ශුට් කරද්දී ෆොටෝස් වගයක් දාලා තියෙනවා :cool::cool::cool:



    doctor-strange-benedict-cumberbatch-001.jpg



    doctor-strange-benedict-cumberbatch-002.jpg


    doctor-strange-benedict-cumberbatch-003.jpg


    doctor-strange-benedict-cumberbatch-004.jpg


    doctor-strange-benedict-cumberbatch-005.jpg


    doctor-strange-benedict-cumberbatch-006.jpg



    doctor-strange-benedict-cumberbatch-007.jpg


    doctor-strange-benedict-cumberbatch-008.jpg



    doctor-strange-benedict-cumberbatch-009.jpg


    doctor-strange-benedict-cumberbatch-010.jpg


    doctor-strange-benedict-cumberbatch-011.jpg



    doctor-strange-benedict-cumberbatch-012.jpg


    doctor-strange-benedict-cumberbatch-013.jpg



    doctor-strange-benedict-cumberbatch-014.jpg



    doctor-strange-benedict-cumberbatch-015.jpg


    doctor-strange-benedict-cumberbatch-016.jpg




    doctor-strange-benedict-cumberbatch-017.jpg




    doctor-strange-benedict-cumberbatch-018.jpg




    doctorstrange0009_0.jpg



    එච්ච්රයිලු ඈ :cool::cool: මොකද හිතෙන්නේ
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අද බලන්න ගියා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් :yes: මාවල් ලගේ තවත් සුපිරි නිර්මාණයක් තමයි මේකත්.. ඒවගේමයි දැනට ආපු මාර්වල් කතා වලින් ටිකක් වෙනස්ම කතාවක් මේකේ දුවන්නේ .. Thor ෆිල්ම් එකේ සමහර දේවල් මේකේ තැනින් තැන තිබුනා ( 9 realms) කිසිම තැනක එකම දේ රිපීට් තිබ්බේ නෑ.. ඒවගේමයි Benedict Cumberbatch ඇක්ටින් ගැන කියන්න ඕනේ සුපිරියටම තියෙනවා ඒක. අවාසන වශයෙන් කියන්න තියෙන්නෙ Thor 3 එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්නවා කොටසකට ඒවගේමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 එක ගැනත් පොඩි හින්ට් එකක් දෙනවා ෆිල්ම් එක අවසානෙට.. බලපු නැති උන් ඉන්නවා නම් ගිහින් බලන්න :love::love::love::love::love: