උබලගෙ ජීවිතේ වැරදුන තැන්

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මට කෙල උනා එත් අතෑරියේ නැහැ සින්හලුනි

    A Level කෙල උනා බන් ගත්ත රස්තියාදු ගෙහුව නොකළ දෙයක් නැහැ යාලුවෝ සෙට් එකක් එක්කලා .
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    First love එක මචං.. කෙල්ලට නම් මන් මකුත් කියන් නෑ.. වැරදුන තැන් වලින් ඉගෙන ගත්ත නම් ඒ ඇති.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    uba goda dammada al passe

    ඔව් මචන් එක පාරක් නෙමේ 2පාරක් ඉහලින්ම ෆේල්. පස්සේ බයෝ අත්හැරිය ආර්ට් වලින් හරි පාස් වෙන්න හිතාගෙන මාස 3-4 ක් වගේ තනියම නොට් හොයන පාඩම් කර, රිසල්ට් අවම CCS එදා සතුටු වගේම දුක හිතුන මචන්, අවරුදු 2ක් අතල් අරගත්තා මොන කරුමයක් උනාද කියල තේරුණා. මාස 4ත් ඇති බන් AL පාස් වෙන්න බන්. අපරාදේ බන් අදටත් මට මතක් වෙනකොට දුකයි බන්. අපරාදේ
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ජීවිතේ වැරදුන තැන් අනන්තයි බන් ,,,,, :(:( හැබැයි මන් ඒ හැම එකකින්ම පාඩමක් ඉගෙන ගත්තා..... :frown::frown:
    සමහර දේවල් වෙන එක නවත්තන්න බෑ බන් ඒවා අනියර්යේන්ම වෙන්න තියන දේවල්.... :nerd: ඒවා අනිවා වෙනවා.... :baffled:
    ආයේ හැරිලා බලද්දී..... සමහර දේවල් උනේ තමන්ගේම හොදටයි කියලා හිතෙනවා...... :):lol::):lol:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Adare kiyala rawatila marry karapu 1.

    ohno.gif.gif
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    First love එක මචං.. කෙල්ලට නම් මන් මකුත් කියන් නෑ.. වැරදුන තැන් වලින් ඉගෙන ගත්ත නම් ඒ ඇති.

    appo kello kiyane maralayak bn