ඒ උනාට බන් ගෙදරට කොහොමද කියන්නේ ලේ දෙන්න බැරි උනේ බීපු නිසා කියලා, අපේ ගෙදර කවුරුත් බොන්නේ නැ බන්, මාත් මේ ලඟකදී ඉදන් බොන්න ගත්තේ කෙල්ලෙක් නිසාදැන් ඉතින් ඒ පරට්ටිව මරලත් මදිනේ මේ කරපු විනාසෙට...


හරි විස්තරයක් දන්න කෙනෙක් නැද්ද?යන්න කලින් දැනගන්න ඕනේ දෙන්න බැරිද කියලා...
බීපු කතා ඇයි බන් ගෙදරට කියන්නේ.
උඹෙන් ලේ ගන්න බැ කියලා ඩොක කිව්වොත් උඹ ගෙදර ඇවිත් කියපන් pressure එක වැඩි කියලා තව සති දෙකකින් එන්න කිවුව කියලා.
කෙල්ලෝ හින්ද බීල මැරෙන්න එපා බන්.
ඒ සල්ලිවලින් බඩගින්නේ ඉන්න සතෙක්ට මොනවහරි අරන් දියන්.
උඹ ඉන්න කොළඹින් ගොඩක් ඈතද?
මෙන්න මෙයාගෙන් අහන්න.
kingdewi
Beela dennepa ban ... peya 72 wath nobi inna ona (hariyatama dannae)
epaa machan paw kara wadak mage raththaran yaluweo set ekak innawa un ona welawaka blood denna ready kattiya ayalagen blood baya anthuwa ganna bonneth nathi hinda
මාර කරුමේ කියන්නේ බන් අද උදේ නැගිටිනකොට ඇහේ බිබිලක් ඇවිත්, දැන් ඉතින් කොහොමත් දෙන්න වෙන්නේ නැනේ, මාර පවක් බන් පිනක් කරගන්නත් නැ



බිබිලි කිව්වේ මොකක් හරි අසත්මිකතාවයක්ද?
ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න එහෙනං යමන්.