Liquor Before Blood Donation

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හරි විස්තරයක් දන්න කෙනෙක් නැද්ද? :sorry: යන්න කලින් දැනගන්න ඕනේ දෙන්න බැරිද කියලා...​
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒ උනාට බන් ගෙදරට කොහොමද කියන්නේ ලේ දෙන්න බැරි උනේ බීපු නිසා කියලා, අපේ ගෙදර කවුරුත් බොන්නේ නැ බන්, මාත් මේ ලඟකදී ඉදන් බොන්න ගත්තේ කෙල්ලෙක් නිසා :sorry: දැන් ඉතින් ඒ පරට්ටිව මරලත් මදිනේ මේ කරපු විනාසෙට... :angry:

    බීපු කතා ඇයි බන් ගෙදරට කියන්නේ.:oo::confused:
    උඹෙන් ලේ ගන්න බැ කියලා ඩොක කිව්වොත් උඹ ගෙදර ඇවිත් කියපන් pressure එක වැඩි කියලා තව සති දෙකකින් එන්න කිවුව කියලා.
    කෙල්ලෝ හින්ද බීල මැරෙන්න එපා බන්.
    ඒ සල්ලිවලින් බඩගින්නේ ඉන්න සතෙක්ට මොනවහරි අරන් දියන්.

    හරි විස්තරයක් දන්න කෙනෙක් නැද්ද? :sorry: යන්න කලින් දැනගන්න ඕනේ දෙන්න බැරිද කියලා...​

    උඹ ඉන්න කොළඹින් ගොඩක් ඈතද?
    මෙන්න මෙයාගෙන් අහන්න.
    kingdewi
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    බීපු කතා ඇයි බන් ගෙදරට කියන්නේ.:oo::confused:
    උඹෙන් ලේ ගන්න බැ කියලා ඩොක කිව්වොත් උඹ ගෙදර ඇවිත් කියපන් pressure එක වැඩි කියලා තව සති දෙකකින් එන්න කිවුව කියලා.
    කෙල්ලෝ හින්ද බීල මැරෙන්න එපා බන්.
    ඒ සල්ලිවලින් බඩගින්නේ ඉන්න සතෙක්ට මොනවහරි අරන් දියන්.

    උඹ ඉන්න කොළඹින් ගොඩක් ඈතද?
    මෙන්න මෙයාගෙන් අහන්න.
    kingdewi

    මාර කරුමේ කියන්නේ බන් අද උදේ නැගිටිනකොට ඇහේ බිබිලක් ඇවිත්, දැන් ඉතින් කොහොමත් දෙන්න වෙන්නේ නැනේ, මාර පවක් බන් පිනක් කරගන්නත් නැ :sorry:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    epaa machan paw kara wadak mage raththaran yaluweo set ekak innawa un ona welawaka blood denna ready kattiya ayalagen blood baya anthuwa ganna bonneth nathi hinda
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Beela dennepa ban ... peya 72 wath nobi inna ona (hariyatama dannae)

    epaa machan paw kara wadak mage raththaran yaluweo set ekak innawa un ona welawaka blood denna ready kattiya ayalagen blood baya anthuwa ganna bonneth nathi hinda

    නැ බන් දෙන්නේ නැ, මේ ඇහේ කේස් එක නිසා කොහොමත් දෙන්න බැ... :sorry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මාර කරුමේ කියන්නේ බන් අද උදේ නැගිටිනකොට ඇහේ බිබිලක් ඇවිත්, දැන් ඉතින් කොහොමත් දෙන්න වෙන්නේ නැනේ, මාර පවක් බන් පිනක් කරගන්නත් නැ :sorry:
    :oo::oo::oo:
    බිබිලි කිව්වේ මොකක් හරි අසත්මිකතාවයක්ද?
    ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න එහෙනං යමන්.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    :oo::oo::oo:
    බිබිලි කිව්වේ මොකක් හරි අසත්මිකතාවයක්ද?
    ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න එහෙනං යමන්.

    ඔව් බන් නගනයක් වගේ, දැන්නම් ටිකක් අඩුයි...​