Magula habak ban

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතින් බන් ඒ කෙල්ල උඹට නෙමෙයි love කරලා තියෙන්නේ . උඹේ job එකට ඒ වගේ කෙල්ලෝ බැඳලා හරියන්නේ නැහැ බන් . උඹට කැමති කෙල්ලෙක් හොයාගනින්
උබ බැන්කුව මැනේජර් කෙනෙක්.. උබේ නන්ගි නැටුම් ගුරුවරියක්.. නන්ගි යාලු උනේ 138 බස් කොන්දෙක් එක්ක.. උබ මොකද කියන්නේ???

අසාදාරනයි තමා මචන්, ඒත් ඒක තමා යතාර්තය.. :sorry::sorry::sorry::sorry:
 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    user_online.gif
    avatar370295_8.gif
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    යකෝ දැන් ඉගෙන ගනින් මොකක්ද ඔතනින් ප්‍රොමොසන් එකක් ඒ කියන්නෙ එක්සෑම් එකක් හරි කරල පොඩ්ඩක් උඩට එන්න බලපන් හමදාම පියන් වෙලා ඉන්නෙ නැතිව. උබ හොද තනකට ඇවිත් පෙන්නපන් එදාට ගැනු අනිවා උබ පස්සෙන් එනව
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ගොඩක් වෙලාවට කසාදෙට මැද්දට පැනල කඩාකප්පල් කරන්නේ වටේ ඉන්න අය. වැරද්දක් කියන්නත් බැහැ ඉතින්. එයාලත් බලන්නේ හොඳක් කරන්නනම්.
    එත් විවාහයකදී අත්‍යාවශ්‍යම දෙයනම් විශ්වාසය. එක දෙපාර්ශවයටම පොදුයි. විශ්වාසය බිඳෙන දෙයක් කුමන හෝ පාර්ශවයකින් සිද්ද උනා කියන්නේ එතනින් එහාට පැවැත්ම අන්තිම අවදානම්.
    සහෝ ඔයාට තියෙන ප්‍රශ්නේ විසඳෙන එකක් නෙමෙයි. ඔයාට වෙන කෙල්ලෙක් හමු උනත් ඔය ප්‍රශ්නේ ඇදිල එනවා. එකම විසඳුම ජොබ් එකට ගැලපෙන කෙල්ලෙක් හොයනවට වඩා කෙල්ලෙකුට ගැලපෙන ජොබ් එකක් හොයා ගන්න හෝ ඒ තැනට යන අවශ්‍ය දේවල් ටික කරගන්න. එකෙන් ඔයාට පාඩුවක් වෙන්නෙත් නැහැනේ.
    ඇත්ත තිත්තයි, අද ගොඩක් දෙනා හොයන්නේ වත්පොහොසත්කම්, යානවාහන දේපල.
    ඔයා වැඩකරන්නේ රජයේ බැංකුවක නම්, ඔයාට ගොඩක් අවස්තාව වෙලාව තියෙනවා ඇති අමතර දෙයක් ඉගෙන ගන්න. එහෙම දෙයක් වත් කරන්න බලන්න. දැන් උඹටම තේරෙනවා ඇතිනේද හරි පොසිෂන් එකක හිටියනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියල. ඒ ගැන පොඩ්ඩක් හිතන්න,
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..


    Yes be truthful to the one as if you're willing her to be your life partner
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ බන්. නැගිට ගන්න බැරුව ඉන්නේ උන හැදිල අද වැඩට ගියෙත් නෑ :dull:

    මගේ මගුල හබක් උනා බන්. :dull: මට කෙල්ලෙක් සෙට් උනා නැටම් ටීචර් කෙනෙක්. මාස ගානක් ආස්‍ර‍ය කරා බන්. ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු. මේ යකා වැඩකට ආපු ගහන් මම බලන්න කියල බැංකුවට ඇවිත්. තාම කෙල්ලවත් ඇවිත් නෑ :angry::angry::angry: කතා බහ කරල ශේප් එකේ ගියා. බට් මට තේරුනා පොරගෙ මූන අවුල් උනා. හැසිරීමත් අවුල් උනා. පටස් ගාල ගියා. :baffled:

    හිතුව වගේම. විනාඩි 30ක් ගියේ නෑ කෙල්ලගෙන් ආව කොල් එක. මම පැහැදිලි කලා. එයත් අහන් හිටිය. දවසක් යනකන් කෙල්ලගේ ෆෝන් ඕෆ්. :dull: ඊට පහුවෙනිද පිය තුමා අමතල කිව්ව. පුතා මේ මේ මගුල කෙරෙන්නෑ බ්ලාහ් බ්ලාහ්. :sorry:

    කෙල්ලත් දැන් ෆොන් ඔන් කරල බට් ආන්සර් කරන්නෑ බන්. මැසේජ් කරත් රිප්ලයි නෑ. ඒ අස්සේ කරුම උනකුත් හැදුන කියහන්කෝ. :dull:

    ජීවිතේම එපා වෙලා ඉන්නේ බන්. සෑහෙන්න හීන දැක්ක මේ කෙල්ල එක්ක පවුලක් වෙන්න. :oo::dull:

    boru kiyanna ati uba muladi, attama kiwwa nam muladi wade set wennet na ubata dukat na.