උබ බැන්කුව මැනේජර් කෙනෙක්.. උබේ නන්ගි නැටුම් ගුරුවරියක්.. නන්ගි යාලු උනේ 138 බස් කොන්දෙක් එක්ක.. උබ මොකද කියන්නේ???ඉතින් බන් ඒ කෙල්ල උඹට නෙමෙයි love කරලා තියෙන්නේ . උඹේ job එකට ඒ වගේ කෙල්ලෝ බැඳලා හරියන්නේ නැහැ බන් . උඹට කැමති කෙල්ලෙක් හොයාගනින්

Marry a French one like me..will not marry sinhalese girl
Marry a French one like me..
Advantages:
I don't have any idea when she yelling at me in french. So all good. I ain't gonna learn french as long as I married to her.
Oyage salary eka keeyada?
Job eka mokak uanth kamak naha salary eka hoda nam eyala ayeth kamathi wewi
Mama kiwwe e ganu lamayage hatiyatauya balanne salary ekada?

Mama kiwwe e ganu lamayage hatiyata
mama nam salary witharak neme thawa godak ewa balanawa
okkotama kalin kiyana job eka aththadha balanna office ekata paninna ona kiyala hitha gaththa me thread eka dakala![]()

same here.will not marry sinhalese girl

lol oiMarry a French one like me..
Advantages:
I don't have any idea when she yelling at me in french. So all good. I ain't gonna learn french as long as I married to her.
. but spanish girls look amazing dude.
and greek as well.උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..
mole thamayi moleMama kiwwe e ganu lamayage hatiyata
mama nam salary witharak neme thawa godak ewa balanawa
okkotama kalin kiyana job eka aththadha balanna office ekata paninna ona kiyala hitha gaththa me thread eka dakala![]()
ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ බන්. නැගිට ගන්න බැරුව ඉන්නේ උන හැදිල අද වැඩට ගියෙත් නෑ
මගේ මගුල හබක් උනා බන්.මට කෙල්ලෙක් සෙට් උනා නැටම් ටීචර් කෙනෙක්. මාස ගානක් ආස්‍රය කරා බන්. ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු. මේ යකා වැඩකට ආපු ගහන් මම බලන්න කියල බැංකුවට ඇවිත්. තාම කෙල්ලවත් ඇවිත් නෑ
කතා බහ කරල ශේප් එකේ ගියා. බට් මට තේරුනා පොරගෙ මූන අවුල් උනා. හැසිරීමත් අවුල් උනා. පටස් ගාල ගියා.
හිතුව වගේම. විනාඩි 30ක් ගියේ නෑ කෙල්ලගෙන් ආව කොල් එක. මම පැහැදිලි කලා. එයත් අහන් හිටිය. දවසක් යනකන් කෙල්ලගේ ෆෝන් ඕෆ්.ඊට පහුවෙනිද පිය තුමා අමතල කිව්ව. පුතා මේ මේ මගුල කෙරෙන්නෑ බ්ලාහ් බ්ලාහ්.
කෙල්ලත් දැන් ෆොන් ඔන් කරල බට් ආන්සර් කරන්නෑ බන්. මැසේජ් කරත් රිප්ලයි නෑ. ඒ අස්සේ කරුම උනකුත් හැදුන කියහන්කෝ.
ජීවිතේම එපා වෙලා ඉන්නේ බන්. සෑහෙන්න හීන දැක්ක මේ කෙල්ල එක්ක පවුලක් වෙන්න.![]()