ඇක්වා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මොකක්ද බන් මේ 0W20 කියන්නේ ? මගේ වාහනේ සති දෙකකට ඉහතදී Km 50000 පැන්නා.

අනෙක ටොයෝටා එකෙන් කියනවා Km 40000 පැන්නම ගියර් ඔයිල් මැරූ කරන්න ඕනෙලු. එක ඇත්තටම අවශ්‍යම ද ?
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබට මොකද හිතෙන්නෙ උබ යුස් කරන වියකල් එක ගියර් චෙන්ජ් වෙනවඩහ් අර් පි එම් එක හරි ගනදි පට පට ගලා එහෙම අහුලක් තියෙනවා නම් කලින් ඔයිල් චෙන්ජ් කරන්න වෙනවා, නැත් නම වහනේ අනුව සම්මතයෙ තියෙන ගානින් මාරු කරන්න
 
badsheriff

Member
Dec 14, 2015
60
8
0
සරළ යැයි කියා ගනිමින් ජනතාව ගොනාට ඇන්දු ඇන්ටි බිබිඑස් ඇක්වා ගැන කථා කරන්නෙ අමුඩේ පිටින්ද .. හිටං:lol::lol:
 
ishan1653

Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ඔව් මචන්. මම නම් හරියට 40,000 km වලින් Gear Oil මාරු කලා. Brake oil මාරු කරන්න ඕන. මට 26,000/= වගේ ගිය.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කඩ්ඩ බැරි එකා;19968374 said:
    ඒ යකෝ උබ දැන් බදාම අනන්න යනව කිව්වනේද පොළොන්නරු :angry::angry::angry:

    ඕන ද වේ ටු පොලොන්නරුව
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබට මොකද හිතෙන්නෙ උබ යුස් කරන වියකල් එක ගියර් චෙන්ජ් වෙනවඩහ් අර් පි එම් එක හරි ගනදි පට පට ගලා එහෙම අහුලක් තියෙනවා නම් කලින් ඔයිල් චෙන්ජ් කරන්න වෙනවා, නැත් නම වහනේ අනුව සම්මතයෙ තියෙන ගානින් මාරු කරන්න

    එහෙනම අවුලක් නැහැ වගේ. එත් ගියර් ඔයිල් මාරූ කරන්න පට්ට සල්ලියක් යනවනේ. ටොයෝට එකෙන් 40 ඉල්ලුවා
    :no:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් මචන්. මම නම් හරියට 40,000 km වලින් Gear Oil මාරු කලා. Brake oil මාරු කරන්න ඕන. මට 26,000/= වගේ ගිය.

    මට 40 ඉල්ලුවා. එවෙලේ සල්ලි නැති නිසා කලේ නැහැ. උබ කොහෙන්ද කලේ. ?
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    40 k yanne na ban... mata 26 wage giye. full service with changing gear oil and brake oil. toyota lanka negambo.
     
    ubata thawa 5000/= wage yai. mata labour free service ekata. 5th eka nisa...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සරළ යැයි කියා ගනිමින් ජනතාව ගොනාට ඇන්දු ඇන්ටි බිබිඑස් ඇක්වා ගැන කථා කරන්නෙ අමුඩේ පිටින්ද .. හිටං
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    0W-20 fully syntactic oil

    මචන්ලා මොකක්ද බන් මේ 0W20 කියන්නේ ? මගේ වාහනේ සති දෙකකට ඉහතදී Km 50000 පැන්නා.

    අනෙක ටොයෝටා එකෙන් කියනවා Km 40000 පැන්නම ගියර් ඔයිල් මැරූ කරන්න ඕනෙලු. එක ඇත්තටම අවශ්‍යම ද ?

    01-500x500.jpg

    මචං 0W-20 කියන්නේ දුශ්ශ්‍රාවිතාව (viscosity)අනුව oil වලට දෙන number එක. අලුත් hybrid වාහනවලට දාන්නේ 0W-20 fully syntactic oil (
    0W-20 පමණක් දාන්න). ලංකාවේ වාහන වලට හොදම හා ලබම caltex 0W-20 fully syntactic oil. මේක (4L)වෙන්නේ 4350/= පමණයි . mobil වගේ බ්‍රෑන්ඩ් මිල අධික වුනාට මාස 6 පමණ වනවිට thick වෙන්න බලනවා...

    engine oil මාස 6කින් හෝ 5000km වලින් මාරුකරන්න ... mobil fully syntactic oil 7000 km පමණ දුවන්න පුළුවන් නමුත් 4 L 6800/- පමණ වෙනවා

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Vitz eke CVT gear oil maaru karanna giye 12000. Toyota oil eka 10040.00 with 10% discount.

    filter sudda karala maaru karanna 2000.