

කඩ්ඩ බැරි එකා;19968374 said:ඒ යකෝ උබ දැන් බදාම අනන්න යනව කිව්වනේද පොළොන්නරු![]()
උබට මොකද හිතෙන්නෙ උබ යුස් කරන වියකල් එක ගියර් චෙන්ජ් වෙනවඩහ් අර් පි එම් එක හරි ගනදි පට පට ගලා එහෙම අහුලක් තියෙනවා නම් කලින් ඔයිල් චෙන්ජ් කරන්න වෙනවා, නැත් නම වහනේ අනුව සම්මතයෙ තියෙන ගානින් මාරු කරන්න

ඔව් මචන්. මම නම් හරියට 40,000 km වලින් Gear Oil මාරු කලා. Brake oil මාරු කරන්න ඕන. මට 26,000/= වගේ ගිය.
මට 40 ඉල්ලුවා. එවෙලේ සල්ලි නැති නිසා කලේ නැහැ. උබ කොහෙන්ද කලේ. ?
40 k yanne na ban... mata 26 wage giye. full service with changing gear oil and brake oil. toyota lanka negambo.
ubata thawa 5000/= wage yai. mata labour free service ekata. 5th eka nisa...
මචන්ලා මොකක්ද බන් මේ 0W20 කියන්නේ ? මගේ වාහනේ සති දෙකකට ඉහතදී Km 50000 පැන්නා.
අනෙක ටොයෝටා එකෙන් කියනවා Km 40000 පැන්නම ගියර් ඔයිල් මැරූ කරන්න ඕනෙලු. එක ඇත්තටම අවශ්‍යම ද ?