කෑප්ටන් Jack Sparrow;19972321 said:මොකක්ද බිස්නස් ෆීල්ඩ් එක?
ජය වේවා!!!!!
ජොබක් නැති දියුණු වෙන්න හිතන කෙනෙක්ට සැහෙන්න වටිනවා.
ඒ වගේම ලොකු පිනක්.
මමත් නුවර හරියේ හිටියනම් අනිවා වැඩේට එකතු වෙනවා.
![]()
නැකැත් රාල;19974543 said:මම ඉගෙන ගත්තේ මකටින්ග් මැනේජ්මන්ට්. සයිකෝ කියන සබ්ජෙක්ට් දෙකනේ. ඉතින් ඒ ෆීල්ඩ් එකේ තමා.

නැකැත් රාල;19974543 said:මම ඉගෙන ගත්තේ මකටින්ග් මැනේජ්මන්ට්. සයිකෝ කියන සබ්ජෙක්ට් දෙකනේ. ඉතින් ඒ ෆීල්ඩ් එකේ තමා.
නැකැත් රාල;19955428 said:ඔව් මචං හැන්ඩ් ක්රාෆ්ට් බිස්නස් එක වයිෆ්ට බාර දුන්නා. මම මාකටින් කන්සල්ටින්ග් බිස්නස් එකක් පටන් ගන්නවා.