රස්සාවක්

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
අන්න මිනිස්සු, ජොබ් නැටි උන්ට උදව කරන උබට පින්
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ජොබක් නැති දියුණු වෙන්න හිතන කෙනෙක්ට සැහෙන්න වටිනවා.
ඒ වගේම ලොකු පිනක්.
මමත් නුවර හරියේ හිටියනම් අනිවා වැඩේට එකතු වෙනවා.
:):):):):)
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;19972321 said:
    මොකක්ද බිස්නස් ෆීල්ඩ් එක?

    ජය වේවා!!!!!

    මම ඉගෙන ගත්තේ මකටින්ග් මැනේජ්මන්ට්. සයිකෝ කියන සබ්ජෙක්ට් දෙකනේ. ඉතින් ඒ ෆීල්ඩ් එකේ තමා.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;19974543 said:
    මම ඉගෙන ගත්තේ මකටින්ග් මැනේජ්මන්ට්. සයිකෝ කියන සබ්ජෙක්ට් දෙකනේ. ඉතින් ඒ ෆීල්ඩ් එකේ තමා.


    සයිකෝ :baffled::baffled::baffled:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;19955428 said:
    ඔව් මචං හැන්ඩ් ක්‍රාෆ්ට් බිස්නස් එක වයිෆ්ට බාර දුන්නා. මම මාකටින් කන්සල්ටින්ග් බිස්නස් එකක් පටන් ගන්නවා.

    ela ela wish you good luck !:yes::yes: