S7 ලාබයි ..........

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පඳුරකට පයින් ගැහුවම samsung කෑලි විස්සෙක් වෙනවා,
    අද කාලේ කුඩ්ඩයි පඩ්ඩයි හැම එකා ගාවම තියිනවා,
    එකෙක් 100 000 දීල samsung 1ක් ගද්දි තව එකෙක් ඒවගේම එකක් පිටකොටුවෙන් 10 000ත ගන්නවා, අරගෙන 100 000ත ගත්ත එකගෙනුත් අහනවා උඹත් ගත්තේ කුටුවෙන්ද කියල,
    ඒ වෙලාවට තමා 100 000ක් දීල ගන්නවට වඩා හොඳයි හරකෙක් නිදහස් කලානම් කියල හිතෙන්නේ

    iphone,sony ehemath replica yasa ageta thiyenwa... :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113
    ඇන්ඩොයිඩ් වලට වඩා IPhones ම්ල අඩුවීමක් තිබුන නම් කවදාවත් ඔක සාදාර්නීකර්නය කරන්න අකමැති වෙවි. එකයි ඇත්ත

    අයිෆෝන් මොකද බන් අඩුවට නැත්තේ..IKMAN එකේ තියෙනවා රුපියල් 20000 හේ ඉදන් අයිෆෝන් ඕනතරම්..:rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    මං කිව්වොත් කියන්නෙ හෙන පචයක් කියල උඹලට තේරෙනව නේ.. :(
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පඳුරකට පයින් ගැහුවම samsung කෑලි විස්සෙක් වෙනවා,
    අද කාලේ කුඩ්ඩයි පඩ්ඩයි හැම එකා ගාවම තියිනවා,
    එකෙක් 100 000 දීල samsung 1ක් ගද්දි තව එකෙක් ඒවගේම එකක් පිටකොටුවෙන් 10 000ත ගන්නවා, අරගෙන 100 000ත ගත්ත එකගෙනුත් අහනවා උඹත් ගත්තේ කුටුවෙන්ද කියල,
    ඒ වෙලාවට තමා 100 000ක් දීල ගන්නවට වඩා හොඳයි හරකෙක් නිදහස් කලානම් කියල හිතෙන්නේ

    haha sira kathawa :lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මචන්ලා සැම්සුන් කෙසේ වෙතත් ඇන්ඩ්‍රොයිඩ් වලට රැම් හුගක් ගන්නව ඇප් රන් වෙන්න ප්‍රොසෙසර් ගන්නව, මේ නිසා බැට්‍රි යුසෙජ් එකත් වැඩි එකයි ඇන්ඩ්‍රොඩ් පොන්ස් වල රැම්, බැට්‍රි හුගක් ලොකුවට එන්නෙ. අනිත් මෙන් රිසන් එක කාලයක් යද්දි ස්ලො වෙන එක. කවුරු මොනා කිවුවත් හැම ඇන්ඩොයිඩ් පෝන් එකකකටම මෙවා පොදු ලක්සන , මේ සෙරම සලකා බැලුවම i phones වල කිසිම අවුලක් නැති තරම් , මේ ලගදි රිලිස් උන s7 compare to 6s එකත් එක්ක බැලුවම එක හොදටම ඔප්පු වෙනවා.

    :shocked: