මට කෙල්ලෙක් නෑ දැන් කලෙක ඉඳල ... මට වැඩිය යාලුවෝ නෑ.. ඉන්න යාලුවෝ කාර්ය බහුලයි ...මම මත්පැන් දුම් බොන්නේ නෑ... හිතට ලොකු පාළුවක් දැනෙනවා.. දැන් කෙල්ලෝ මට කැමතිත් නෑ... හැමදාම උදේට නැගිට්ටම කිරියට ඇවිල්ල පොස්ට් දිහා බල බල ඉන්නවා.. මන් දැන් ගොඩක් මනසින් දුර්වල කෙනෙක්.. දවසක් ඇර දවසක් ජිම් එකට යනවා ...මගේ තනිකම නැතිවෙන්න මොකක්ද කරන්න ඕනේ .. වෙලාවකට මැරෙන්න හිතෙනවා.. පරණ කෙල්ලව මතක් වෙන්නව..

















