elakiri

jusi

Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    මට කෙල්ලෙක් නෑ දැන් කලෙක ඉඳල ... මට වැඩිය යාලුවෝ නෑ.. ඉන්න යාලුවෝ කාර්ය බහුලයි ...මම මත්පැන් දුම් බොන්නේ නෑ... හිතට ලොකු පාළුවක් දැනෙනවා.. දැන් කෙල්ලෝ මට කැමතිත් නෑ... හැමදාම උදේට නැගිට්ටම කිරියට ඇවිල්ල පොස්ට් දිහා බල බල ඉන්නවා.. මන් දැන් ගොඩක් මනසින් දුර්වල කෙනෙක්.. දවසක් ඇර දවසක් ජිම් එකට යනවා ...මගේ තනිකම නැතිවෙන්න මොකක්ද කරන්න ඕනේ .. වෙලාවකට මැරෙන්න හිතෙනවා.. පරණ කෙල්ලව මතක් වෙන්නව..:(:(:(:(:(:(:(
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හොද මැෂින් එකක් අරගෙන ගේම් එකක් ගහපන් ඔය ගතිය ඇරිලා යයි.​
     
    • Like
    Reactions: jusi

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිටත් ඔහොම තමා බන් කෙල්ලෝ මතක් වෙනවා අනික් ප්‍රශ්නත් තියනවා එත් ඒවා සේරම අමතක කරලා මේ ඉන්නේ ජොලියේ
     
    • Like
    Reactions: jusi

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි අරක්කු සිකරට් බොන්නේ නැත්තේ.? කෙල්ලන්ට වඩා ආතල්නෙ ඒවා....
     
    • Like
    Reactions: jusi

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    game of thrones බලහන්
    විරහව,ආදරය,යහළුවන් නැතිකම,තනිකම,මනස දුර්වල වෙන එක ඔක්කොම නැති වෙනවා.

    ඊට පස්සේ ජොබක් හොයාගනින්.
     
    • Like
    Reactions: jusi

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    game of thrones බලහන්
    විරහව,ආදරය,යහළුවන් නැතිකම,තනිකම,මනස දුර්වල වෙන එක ඔක්කොම නැති වෙනවා.

    ඊට පස්සේ ජොබක් හොයාගනින්.

    :yes::yes::yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තනිවෙලා, කෙල්ලෙක් නෑ, කියලා හිතන හින්දයි ඔහොම දැනෙන්නේ.. මොනවා හරි දෙයකට හිත යොදවපන් ඉගෙන ගන්න දේකට හරි ෆ්‍රී ලාන්සර් හෝ ජොබ් එකකට හරි.. ජිම් යන වැඩේ මලාට නවත්තන්න එපා.. ඒක දිගටම කරපන්.. මේකේ චැට් යන ත්‍රෙඩ් තියෙනවා නිතරම ඒවගේ කමෙන්ට් දාපන්.. මොනවා හරි දෙයක් ගැන දන්නවා නම් ඒගැන ත්‍රෙඩ් දාපන්.. හොඳ දෙයක් නම් කව්රුත් අහයි බලයි , කතා කරයි.. යාලුවෝ නෑයි කියාගෙන ඉන්න එපා.. එකෙක් දෙන්නෙක් ඇති කරගන්න උත්සහ කරපන් දැන් තාක්ශනේ දියුණුයි :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: jusi

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Anith minissu thulin jiwithe sahuta hoyanna epa. Uba thulin hoyapan.

    ඔව් බන්!! අනිත් උන්ගෙ ජීවිත තුලින් උබෙ සතුට හොයන්න එපා!! උන්ගෙ ජීවිත ගැන උබ මොනවද දන්නෙ!! උබෙ සතුට උබම තමයි!!!!

    තනිවෙලා, කෙල්ලෙක් නෑ, කියලා හිතන හින්දයි ඔහොම දැනෙන්නේ.. මොනවා හරි දෙයකට හිත යොදවපන් ඉගෙන ගන්න දේකට හරි ෆ්‍රී ලාන්සර් හෝ ජොබ් එකකට හරි.. ජිම් යන වැඩේ මලාට නවත්තන්න එපා.. ඒක දිගටම කරපන්.. මේකේ චැට් යන ත්‍රෙඩ් තියෙනවා නිතරම ඒවගේ කමෙන්ට් දාපන්.. මොනවා හරි දෙයක් ගැන දන්නවා නම් ඒගැන ත්‍රෙඩ් දාපන්.. හොඳ දෙයක් නම් කව්රුත් අහයි බලයි , කතා කරයි.. යාලුවෝ නෑයි කියාගෙන ඉන්න එපා.. එකෙක් දෙන්නෙක් ඇති කරගන්න උත්සහ කරපන් දැන් තාක්ශනේ දියුණුයි :growl::growl::growl::growl:

    සිරා කතාව!! තමන්ට කවුරුත් නෑ කියල negative වෙන්න එපා!! එහෙම උනාම උබෙ personality එක හදාගන්න අමාරු වෙනව!! උබ නිකන් ඉන්නවනන් elakiri එකේ මොනව හරි දාපන් net එකෙන් බලල හරි, උබ දන්න දේවල් හරි!!!හැමතිස්සෙම positive වෙයන්!! නිකන් ගෙදරට වෙල ඉන්න එපා!! අලුතෙන් යාලුවො හදාගන්න මොනව මොනව හරි කරපන්! උබ gym එකකට යනව කියල දාල තිබ්බනෙ ඒක හොදයි! තව සමිතිවලට, ගෙවල් පැත්තෙ පොදු වැඩවලට එහෙම ගිහිල්ල බැහැල වැඩ කරපන්! respect එක නිකන් හම්බ වෙන්නෑ! අපි ඒක උපය ගන්න ඕනෙ. උබට සමාජෙ තැනක් තීනකොට අනිත් උන් නිකම්ම උබ වටේ එකතු වෙනව!!! මුලින්ම උබෙ අතීතෙ උබ කට්ටියත් එක්ක හිටපු හැටි, කෙල්ලො ඔය ඔක්කොම අමතක කරපන්! අපි දැන් කරන දේවල් තමයි බන් අනාගතේට බලපාන්නෙ!!!

    මචන් කවුරු හරි අපි ගාව ඉන්න අපි ලඟ මොනව හරි දෙයක් තීන්න ඕනෙ.. සල්ලි ,එක්කො ජනප්‍රියත්වය එක්කො අධ්‍යාපනය,, ඔය මුකුත් නැත්තන් කතාව(talking) හරි තීන්න ඕනෙ!! මුලින්ම උබට වටිනාකමක් හදා ගනින්! එතකොට අනිත් උන් උබවටේ එකතු වෙනව.
     
    • Like
    Reactions: jusi