2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුබුල් මාමේ ගලේ බන්ඩාර කියන්නෙ,දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ සහොදරයටද? සිරිපැරකුම් යන්නෙ ඒ කතාව නේද?
    දෙවැනි පරාක්‍රමබාහු ගේ යකඩ දෝලියක ගේ පුතෙක් කියල තමා කියන්නේ. රජ්‍යත්වයට උරුමකම් කීම වලක්වන්න ඝතනය කලා කියල කියවෙනවා.....මොකද හාදයා හොද අංගම්කාරයෙක්....අනික දේව වංශිකයෙක්. දේව වංශිකයන් කියන්නේ බන්ඩාර කියන වගමින් නම කෙළවර වන කුලයක්, ඔවුන් තමා රජුගේ සහ රාජ්‍යෙය් අගම්පඩි, නැත්තං ස්වඝාතක හමුදාව. ෆයිනල් බැටෑලියන් එක කියමුකෝ......
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හිම දියවී හිමාලයේ සින්දුව ගැන කිඹුලෝ රිවීව් එකක් කරනවද අද ශෝ එකේ. රික්වෙස්ට් එකක් නෙමේ මාව ලිඳේ දාන්න එපා. ලිස්ට් එකේ තියෙනවද ඇහුවෙ...
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඔව් මචං කේමදාස මාස්ටර්නේ. කොහොමද දඩුබස්නාමානය මියුසික් දැනෙන විදිහ

    :yes:
    කේමදාස මාස්ටර් හදපු හැම මියුසික් එකකම වෙනස්ම අමුතුම හඬක්, තාලයක් තියෙනවා නේද? කොටින්ම මාස්ටර්ගේ මියුසික් එකක් ඇහුනත් කියන්න පුළුවන් මාස්ටර්ගේ කියල. ගොඩක් වෙලාවට කටහඬ උපරිම ලෙසට යොදාගන්නවා. හරියට ඔපෙරා එකක වගේ,
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලෝ ඔය සිංදුව ලයිව් කියන්න අමරසිරි මහත්තයට උසාවියෙන් වාරණයක් තියනවලු. හේතුව දන්නවද? එදා මම බලන්න ගිය ලයිව් ෂෝ එකේදි ඔය හේතුව නිසා ඕක කියන්න බෑ කිව්වා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවැනි පරාක්‍රමබාහු පියාගේ යකඩ දෝලියක ගේ පුතෙක් කියල තමා කියන්නේ. රජ්‍යත්වයට උරුමකම් කීම වලක්වන්න ඝතනය කලා කියල කියවෙනවා.....මොකද හාදයා හොද අංගම්කාරයෙක්....අනික දේව වංශිකයෙක්. දේව වංශිකයන් කියන්නේ බන්ඩාර කියන වගමින් නම කෙළවර වන කුලයක්, ඔවුන් තමා රජුගේ සහ රාජ්‍යෙය් අගම්පඩි, නැත්තං ස්වඝාතක හමුදාව. ෆයිනල් බැටෑලියන් එක කියමුකෝ......
    :yes::yes: අර්ධදෙවි කෙනෙක්,ගම්බාර දෙවියොවගේ, :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:
    කේමදාස මාස්ටර් හදපු හැම මියුසික් එකකම වෙනස්ම අමුතුම හඬක්, තාලයක් තියෙනවා නේද? කොටින්ම මාස්ටර්ගේ මියුසික් එකක් ඇහුනත් කියන්න පුළුවන් මාස්ටර්ගේ කියල. ගොඩක් වෙලාවට කටහඬ උපරිම ලෙසට යොදාගන්නවා. හරියට ඔපෙරා එකක වගේ,

    ඔව් මටත් එහෙම දැනෙනවා. ඒ වගේ කෙනෙක්නම් ආයි ලක් පොලවේ බිහි වෙයිද දන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් වර්ශන් එක හොදයි වගේ මාමෙ, ලදුනේ එපා වෙනව වගේ මේකට.:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොල්වත්ත තියරියට අනුව 35 කියන්නේ ජීවිතේ හරියට පටන්ගන්නත් කලින් වයස බං. ඉතිං කොහොමද වයස වෙන්නේ. :growl:

    පොලා දැන් වැඩිය එලකිරියට් එන්නේ නැහැනේ... :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැම ගීතයකම මුල් පටිගතකිරීම් ගොඩක් රසවිදින්න පුලුවන්.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අඩේ සමාව ඉල්ලන්න දෙයක් නෙමේ. මම ඇහුවා පමනයි. එකෙන්ම මේ යන සිංදු ටිකට සම වැදිල අහගෙන ඉන්නෙ මේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිම දියවී හිමාලයේ සින්දුව ගැන කිඹුලෝ රිවීව් එකක් කරනවද අද ශෝ එකේ. රික්වෙස්ට් එකක් නෙමේ මාව ලිඳේ දාන්න එපා. ලිස්ට් එකේ තියෙනවද ඇහුවෙ...
    :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න දැන් මම මගේ ගෞරවය පරදුවට තියල කියන්නං මින් ඉදිරියට මේකට පෝස්ට් වැටෙන එක 80%කින් අඩුවන බව..............

    cream is coming!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ආසම ගීතයක්

    දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
    මල් සුගන්ධයෙන් නැළවෙන
    ලතා මඩුල්ලේ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

    ජීවිතය වගේ මුමුණන
    ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
    නොදරුවකු අතින් බොඳ වුණ
    සිතුවමක් ලෙසින් සුන්දර
    පාට රෑනකින් දස අත රටා වියනවා...

    කිරි වැදී නටන ගොයමට
    මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
    රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා...
    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේ දැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...


    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - සුනිල් රත්නායක
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න දැන් මම මගේ ගෞරවය පරදුවට තියල කියන්නං මින් ඉදිරියට මේකට පෝස්ට් වැටෙන එක 80%කින් අඩුවන බව..............

    cream is coming!

    ඔන්න කිඹුලා බොක්කටම ගහන්න යන්නේ