ඔන්න අපිත් ආවා..![]()
Math awoooo
එල එල අහමු අහමු

ඔන්න අපිත් ආවා..![]()
Math awoooo

දෙවැනි පරාක්‍රමබාහු ගේ යකඩ දෝලියක ගේ පුතෙක් කියල තමා කියන්නේ. රජ්‍යත්වයට උරුමකම් කීම වලක්වන්න ඝතනය කලා කියල කියවෙනවා.....මොකද හාදයා හොද අංගම්කාරයෙක්....අනික දේව වංශිකයෙක්. දේව වංශිකයන් කියන්නේ බන්ඩාර කියන වගමින් නම කෙළවර වන කුලයක්, ඔවුන් තමා රජුගේ සහ රාජ්‍යෙය් අගම්පඩි, නැත්තං ස්වඝාතක හමුදාව. ෆයිනල් බැටෑලියන් එක කියමුකෝ......කුබුල් මාමේ ගලේ බන්ඩාර කියන්නෙ,දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ සහොදරයටද? සිරිපැරකුම් යන්නෙ ඒ කතාව නේද?
ඔව් මචං කේමදාස මාස්ටර්නේ. කොහොමද දඩුබස්නාමානය මියුසික් දැනෙන විදිහ

දෙවැනි පරාක්‍රමබාහු පියාගේ යකඩ දෝලියක ගේ පුතෙක් කියල තමා කියන්නේ. රජ්‍යත්වයට උරුමකම් කීම වලක්වන්න ඝතනය කලා කියල කියවෙනවා.....මොකද හාදයා හොද අංගම්කාරයෙක්....අනික දේව වංශිකයෙක්. දේව වංශිකයන් කියන්නේ බන්ඩාර කියන වගමින් නම කෙළවර වන කුලයක්, ඔවුන් තමා රජුගේ සහ රාජ්‍යෙය් අගම්පඩි, නැත්තං ස්වඝාතක හමුදාව. ෆයිනල් බැටෑලියන් එක කියමුකෝ......

අර්ධදෙවි කෙනෙක්,ගම්බාර දෙවියොවගේ, 
කේමදාස මාස්ටර් හදපු හැම මියුසික් එකකම වෙනස්ම අමුතුම හඬක්, තාලයක් තියෙනවා නේද? කොටින්ම මාස්ටර්ගේ මියුසික් එකක් ඇහුනත් කියන්න පුළුවන් මාස්ටර්ගේ කියල. ගොඩක් වෙලාවට කටහඬ උපරිම ලෙසට යොදාගන්නවා. හරියට ඔපෙරා එකක වගේ,
පොල්වත්ත තියරියට අනුව 35 කියන්නේ ජීවිතේ හරියට පටන්ගන්නත් කලින් වයස බං. ඉතිං කොහොමද වයස වෙන්නේ.![]()

හිම දියවී හිමාලයේ සින්දුව ගැන කිඹුලෝ රිවීව් එකක් කරනවද අද ශෝ එකේ. රික්වෙස්ට් එකක් නෙමේ මාව ලිඳේ දාන්න එපා. ලිස්ට් එකේ තියෙනවද ඇහුවෙ...

ඔන්න දැන් මම මගේ ගෞරවය පරදුවට තියල කියන්නං මින් ඉදිරියට මේකට පෝස්ට් වැටෙන එක 80%කින් අඩුවන බව..............
cream is coming!


ඔන්න දැන් මම මගේ ගෞරවය පරදුවට තියල කියන්නං මින් ඉදිරියට මේකට පෝස්ට් වැටෙන එක 80%කින් අඩුවන බව..............
cream is coming!