siravata banඉරිසියාය් යකුනේ උඹලා ගැන..ෆට්ට අඩුවෙන්නේ විදුලිය පාවිච්චි කොරන්නේ ..නුලක් දඵන්කෝ ඒ ගැන ..![]()




fridge ekata thama bn godak current eka yanne. ape fridge ekath hadanna dala thibuna masayk withara ethakota current bill eka sehenna adu una

giya mase bill eka gewwe nadda?
පොඩ්ඩ්ක් බලපන් ගිය මාසෙ බිල ගෙවලද කියලා
නැත්තම් බිල ලියපු එකාට මෝන්ගල්ද දන්නේ නෑ

අපෙත් වැඩියි ගිය මාසේ.. ෆෑන් එහෙම දවසම දාගෙන හිටපු නිසා කියලයි අපි හිතුවේ..

kohomada ban fridge ekak nathuwa manage karaganne?


appa mara seen eka ne

unit 54 ta rs 256/= wenna ba neda ban ?![]()
