අපේ ගෙදර ඔහොම උනා මචන්, ඊට පස්සේ උන් CEB එකෙන් ඊලග බිල වැඩි කරලා එව්වා අපි ගෙව්වේ නැහැ උන්ට වැරදිලා ද මනු කියවන්නාට වැරදිලා ද කියලා දන්නේ නැති නිසා පස්සේ මාස ගානකොට පස්සේ රතු බිලක් ආවා දෙදාස් ගානක් දාලා ඔකොම ගෙවන්න කියලා.


අපේ නම් මචන් හිග නෑ ගෙවන්න. මේ සින් එක තමා හිතාගන්න බැරි



ඒ සින් එක මොකක්ද බන්??
tx link ekata