කරන්ට්-බිල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ අපේ ගිය මාසෙයි මේ මාසෙයි කරන්ට් බිල් දෙක, ගිය මාසෙයි මේ මාසෙයි පාවිච්චි කල එකක ගණන 54යි ඒ උනත් ගිය මාසෙට වඩා බිල වැඩි උනේ කොහොමද කියලා හිතා ගන්න බැරි??? ඒ කියන්නේ කරන්ට් බිල් වැඩි කරලා ද?

    ZsZcUmZ.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගනන් හදන්නෙ මාසෙට නෙමෙයි දවස් ගානට

    දවස් ගානට හැදුවත් පාවිච්චි කල එකක ගණන එකයි නේ බන් :confused::confused: එතකොට වැඩි වෙන්නේ කොහොමද? අනෙක ගිය මාසෙට වඩා දවස් 2ක් පහු වෙලා මනු කියවන්න ආවෙත් මේ මාසේ
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ochchara adu kohomada banz unit gana..umba witharada gedara inne..:baffled::P

    ගෙදර 3 දෙනෙක් ඉන්නේවා මචන්. වොෂින් මැෂින් ෆ්‍රිජ් පාවිච්චියක් නෑ. ටීවී වත් බලන්නේ නෑ :P නිවුස් විතරයි බලන්නේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ගෙදර 3 දෙනෙක් ඉන්නේවා මචන්. වොෂින් මැෂින් ෆ්‍රිජ් පාවිච්චියක් නෑ. ටීවී වත් බලන්නේ නෑ :P නිවුස් විතරයි බලන්නේ

    යකොව් ඇත්තද කියන්නේ ...:shocked::shocked::shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකොව් ඇත්තද කියන්නේ ...:shocked::shocked::shocked:

    ඔව් මචන් ගොඩක් යන්නේ ෆ්‍රිජ් එකටයි වශින් මැෂින් එකටයි. ඒවා පාවිච්චි කරන්නේ නෑ නේ. tv එකත් 8ට on කරලා 8.30 වෙද්දී ඔෆ් කරනවා. ලැප් එක විතරයි එක දිගට පාවිච්චි කරෝත් පාවිච්චි කරන්නේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    ගෙදර 3 දෙනෙක් ඉන්නේවා මචන්. වොෂින් මැෂින් ෆ්‍රිජ් පාවිච්චියක් නෑ. ටීවී වත් බලන්නේ නෑ :P නිවුස් විතරයි බලන්නේ

    stone age eke wage athi ahenam . ape mona magula karath bill eka 4500+ enawa ne:dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    stone age eke wage athi ahenam . ape mona magula karath bill eka 4500+ enawa ne:dull:

    හවස විතරයි මචන් කට්ටිය ඉන්නේ. දවල්ට මම විතරයි. හවස් වෙලා ගෙදර ආවම ඉතින් නිවුස් බලලා අනෙක් අය නිදා ගන්නවා නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mona magula korath unit 180+ yano...rs4500++ :sorry::(

    desktop එකක්ද බන් පාවිච්චි කරන්නේ??? මම desktop එක තියාන ඉන්න කාලේ ලොකු කරන්ට් බිලක් ආව :yes:
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    හවස විතරයි මචන් කට්ටිය ඉන්නේ. දවල්ට මම විතරයි. හවස් වෙලා ගෙදර ආවම ඉතින් නිවුස් බලලා අනෙක් අය නිදා ගන්නවා නේ.
    mara boring ne ubalage pawla :lol: