කරන්ට්-බිල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    60 අඩු නිසා කලින් මාසේ ගාන හරි බන් ඒ .. මේ මාසේ අවුලක් වගේ

    උබලා කලින් මාසේ බිල ගෙව්වේ පරක්කු වෙලාද දන්නේ නෑ බන්, එත්කොට බිල් ප්‍රින්ට් කරලා ඉවර නම් එහෙම ඒ ගානත් එකතු වෙනව නේ
    හැබයි ඒත් ඔතන ඒ ගාන දන්නේ නෑ නේ

    නෑ මචන් පරක්කු වෙලා තිබ්බේ නෑ වෙලාවට ගෙවුවා. මෙතන මෙම මස අය කිරීම කියන එකට මචන් හිග එකතු කරන්නෙත් නෑ නේ. මේ මාසේ අවුලක් ද දන්නේ නෑ? ගිය මාසේ අවුලක් ද දන්නෙත් නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ලයිට් බිලත් ඔහොම අඩුවෙන් දාලා ගියා. පස්සේ මාසේ උන් අර යුනිට් ගාන හදලා වැඩියෙන් ගානක් එකතු කරලා තිබුණා ලයිට් බිලට උන්ගේ මනු කියවන්නා ගේ වැරැද්ද හදලා. උන්ගේ මනු කියවන්නා කරපු වැරැද්ද ගැන හිතා ගන්න බැරිව අපි ඒ වැඩියෙන් එවපු මුදල ගෙව්වේ නැහැ. ඊට පස්සේ මාස 10කට පස්සේ ඒ මුදල ගෙවන්න කියල රතු බිලක් ආවා
    :D ඕකුන්ට මාට්ටු වෙනකම් ඕවා අවුස්සා ගන්නේ නැතිව හිටියා නම් හරි එහෙනම් නේ