ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අසහනේ උපරිම ෆිල්ම් එකක් තමයි මේක. අසහන කාරයන්ට නම් වඩාත් හොදයි :D

    MV5BMTY4Nzk3NzYxOF5BMl5BanBnXkFtZTcwODQwNjQzMw@@._V1_UY1200_CR92,0,630,1200_AL_.jpg

    පහල තියෙන තියෙන ෆොටෝ බලලා අදහස් ගන්න ෆිල්ම් එකේ මොකක් ද වෙන්නේ කියලා. මේක කොටස් 3 ක ෆිල්ම් සෙට් එකක්.

    human-centipede.jpg

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    අසහනේ උපරිම ෆිල්ම් එකක් තමයි මේක. අසහන කාරයන්ට නම් වඩාත් හොදයි :D

    MV5BMTY4Nzk3NzYxOF5BMl5BanBnXkFtZTcwODQwNjQzMw@@._V1_UY1200_CR92,0,630,1200_AL_.jpg

    පහල තියෙන තියෙන ෆොටෝ බලලා අදහස් ගන්න ෆිල්ම් එකේ මොකක් ද වෙන්නේ කියලා. මේක කොටස් 3 ක ෆිල්ම් සෙට් එකක්.

    human-centipede.jpg

    අප්පා උබ මේක බැලුවද? මමත් මේක බලන්න හදල කට්ටිය දාල තියන reviews දැක්කම ආයි ඕන්නෑ කියල හිතුනා.

    but for the very first time EVER I'm warning you against watching it, I turned it off after 45 odd min and that was ANOTHER first, I always watch movies through once I start them, but this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie, I love good horror movies, I've watched the entire SAW series too many too count and love them more each time as I find something I missed on previous viewings, but this made me physically ill, I wish there was some way I could forget what I just saw, I'd love to forget what just happened, I couldn't watch anymore, yikes! do yourself a favor and steer as far clear of this one as possible, I need bleach for my eyes and few dozen hard blows to my head to block this from memory, watch at your own risk.
     
    this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie.

    ඇත්ත කතාව. ෆුල් අසහනකාරයෙක් නම් විනෝදවෙයි මේ ෆිල්ම් එකෙන්. මම කොටස් 3 ම බැලුවා. පට්ටම අජූත සීන් තියෙන්නේ.

    I Spit on Your Grave සෙට් එක බලපන්. :rolleyes::rolleyes::rolleyes:
    ඇට දෙක පට්ටලේට දාල අඹරන සීන් එක නම් බලන්නම බෑ

    8.gif
    8.gif
    8.gif

    818fQwmA8WL._SY445_.jpg

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අනිවා බලපල්ලා මේක නම් හිතට වදින කතාවක් තියෙන ෆිල්ම් එකක්

    600full-the-flowers-of-war-cover.jpg
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie.

    ඇත්ත කතාව. ෆුල් අසහනකාරයෙක් නම් විනෝදවෙයි මේ ෆිල්ම් එකෙන්. මම කොටස් 3 ම බැලුවා. පට්ටම අජූත සීන් තියෙන්නේ.

    I Spit on Your Grave සෙට් එක බලපන්. :rolleyes::rolleyes::rolleyes:
    ඇට දෙක පට්ටලේට දාල අඹරන සීන් එක නම් බලන්නම බෑ

    8.gif
    8.gif
    8.gif

    :shocked: මේකේ 1 විතරයි තාම බැලුවේ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,905
    113
    Thani Oruvan (2015)
    Rating: 8.9/10

    5f008376c9_345x518_bbeb7ed5a1.jpg

    බාලා තිබ්බට අද තමයි බැලුවේ...ඉන්දියාවේ තියෙන බේත් මාෆියාව ගැන තමයි කතාව යන්නේ...පොලිස් කාරයෙක් බේත් මාෆියාව මෙහෙයවන කෙනාට වැඩේ දෙන හැටි තමයි තියෙන්නෙ.කිසිම කම්මැලි කමක් නැතුව බලන්ඩ පුලුවන්...තව මේකේ Nayantara:love:ත් ඉන්නවා.මෙය හින්දා තමා ඇත්තටම ෆිලුම බලන්ඩ පටන් ගත්තෙත්...;) රේටින්ග්ස් පේනවනේ 8.9ක සුපිරි ෆිලුමක්...​

    මන් බෑවේ මේකෙන් http://x265mkv.com/download-thani-oruvan-2015-720p-web-dl-x265-hevc/

    සිංහල සබ් ඕනේ නන් බයිස්කෝප් එකේ තිබ්බ...:)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie.

    ඇත්ත කතාව. ෆුල් අසහනකාරයෙක් නම් විනෝදවෙයි මේ ෆිල්ම් එකෙන්. මම කොටස් 3 ම බැලුවා. පට්ටම අජූත සීන් තියෙන්නේ.

    I Spit on Your Grave සෙට් එක බලපන්. :rolleyes::rolleyes::rolleyes:
    ඇට දෙක පට්ටලේට දාල අඹරන සීන් එක නම් බලන්නම බෑ

    8.gif
    8.gif
    8.gif

    818fQwmA8WL._SY445_.jpg

    ane ammeee :dull:
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    deI9wnm.jpg

    මේක story ෆිල්ම් එකක්. දැනට IMDB top rated 250 film list එකේ 13 වෙනියට තියෙන්නේ.
    ආයේ කියන්න දෙයක් නැ. කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි කතාවක් තියන සුපිරිම ෆිල්ම් එකක්...

    IMDB

    "Life is like a box of chocolates...you never know what you're gonna get."

    MEKA SUPIRIMA FILM EKAK !!!