අසහනේ උපරිම ෆිල්ම් එකක් තමයි මේක. අසහන කාරයන්ට නම් වඩාත් හොදයි![]()
![]()
පහල තියෙන තියෙන ෆොටෝ බලලා අදහස් ගන්න ෆිල්ම් එකේ මොකක් ද වෙන්නේ කියලා. මේක කොටස් 3 ක ෆිල්ම් සෙට් එකක්.
![]()
අප්පා උබ මේක බැලුවද? මමත් මේක බලන්න හදල කට්ටිය දාල තියන reviews දැක්කම ආයි ඕන්නෑ කියල හිතුනා.
but for the very first time EVER I'm warning you against watching it, I turned it off after 45 odd min and that was ANOTHER first, I always watch movies through once I start them, but this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie, I love good horror movies, I've watched the entire SAW series too many too count and love them more each time as I find something I missed on previous viewings, but this made me physically ill, I wish there was some way I could forget what I just saw, I'd love to forget what just happened, I couldn't watch anymore, yikes! do yourself a favor and steer as far clear of this one as possible, I need bleach for my eyes and few dozen hard blows to my head to block this from memory, watch at your own risk.



this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie.
ඇත්ත කතාව. ෆුල් අසහනකාරයෙක් නම් විනෝදවෙයි මේ ෆිල්ම් එකෙන්. මම කොටස් 3 ම බැලුවා. පට්ටම අජූත සීන් තියෙන්නේ.
I Spit on Your Grave සෙට් එක බලපන්.
ඇට දෙක පට්ටලේට දාල අඹරන සීන් එක නම් බලන්නම බෑ
![]()
![]()
![]()
මේකේ 1 විතරයි තාම බැලුවේ..
ත් ඉන්නවා.මෙය හින්දා තමා ඇත්තටම ෆිලුම බලන්ඩ පටන් ගත්තෙත්...
රේටින්ග්ස් පේනවනේ 8.9ක සුපිරි ෆිලුමක්...
this is beyond horrible guys, id guess MAYBE 1-1,000,000 would actually enjoy this movie.
ඇත්ත කතාව. ෆුල් අසහනකාරයෙක් නම් විනෝදවෙයි මේ ෆිල්ම් එකෙන්. මම කොටස් 3 ම බැලුවා. පට්ටම අජූත සීන් තියෙන්නේ.
I Spit on Your Grave සෙට් එක බලපන්.
ඇට දෙක පට්ටලේට දාල අඹරන සීන් එක නම් බලන්නම බෑ
![]()
![]()
![]()
![]()



Fitoor [2016] Bawa. Balanna Hithan inne
![]()
Meka Iye baluwa. Melo wadak na. Normal Love Story ekak . kisi wadak na , Baluwatath padui.
![]()
මේක story ෆිල්ම් එකක්. දැනට IMDB top rated 250 film list එකේ 13 වෙනියට තියෙන්නේ.
ආයේ කියන්න දෙයක් නැ. කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි කතාවක් තියන සුපිරිම ෆිල්ම් එකක්...
IMDB
"Life is like a box of chocolates...you never know what you're gonna get."