Magula habak ban

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    දන් ඉන්න කෙල්ලො මහ ජරා කෙල්ලෝ. උන්ට ඔනේ සල්ලි විතරයි .මේ ලගදි අපෙ office එකෙ කෙල්ලෙක් ට හිත ගිහින් එකෙ talk කරලා බැලුවා.
    ගනන් ගතෙත් නැහැ. පස්සේ දවසක් තාත්තගේ වාහනේ දුම් සහතිකේ අරගෙන office car park එකේ දාලා එකෙන් එලියට බහිනකොට කෙල්ල එනවා. ඉට ටික දවසකට පස්සේ මා
    වෙනස් කෙල්ල. ඔකුන් ඔහොම්මම තමයි.

    මම නම් කවදා හරි බදින්නේ job එකක් කරන කෙල්ලෙක්ව ම තමා. නැත්නම් හෙන case. මම ගොඩක් වෙලාවට බලල තියනවා job එකක් කරන්නේ නැති කෙල්ලොන්ට සල්ලි වල අගය තේරෙන්නේ නැහැ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන් ඉන්න කෙල්ලො මහ ජරා කෙල්ලෝ. උන්ට ඔනේ සල්ලි විතරයි .මේ ලගදි අපෙ office එකෙ කෙල්ලෙක් ට හිත ගිහින් එකෙ talk කරලා බැලුවා.
    ගනන් ගතෙත් නැහැ. පස්සේ දවසක් තාත්තගේ වාහනේ දුම් සහතිකේ අරගෙන office car park එකේ දාලා එකෙන් එලියට බහිනකොට කෙල්ල එනවා. ඉට ටික දවසකට පස්සේ මා
    වෙනස් කෙල්ල. ඔකුන් ඔහොම්මම තමයි.

    මම නම් කවදා හරි බදින්නේ job එකක් කරන කෙල්ලෙක්ව ම තමා. නැත්නම් හෙන case. මම ගොඩක් වෙලාවට බලල තියනවා job එකක් කරන්නේ නැති කෙල්ලොන්ට සල්ලි වල අගය තේරෙන්නේ නැහැ.

    :lol::lol::lol:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    දන් ඉන්න කෙල්ලො මහ ජරා කෙල්ලෝ. උන්ට ඔනේ සල්ලි විතරයි .මේ ලගදි අපෙ office එකෙ කෙල්ලෙක් ට හිත ගිහින් එකෙ talk කරලා බැලුවා.
    ගනන් ගතෙත් නැහැ. පස්සේ දවසක් තාත්තගේ වාහනේ දුම් සහතිකේ අරගෙන office car park එකේ දාලා එකෙන් එලියට බහිනකොට කෙල්ල එනවා. ඉට ටික දවසකට පස්සේ මා
    වෙනස් කෙල්ල. ඔකුන් ඔහොම්මම තමයි.

    මම නම් කවදා හරි බදින්නේ job එකක් කරන කෙල්ලෙක්ව ම තමා. නැත්නම් හෙන case. මම ගොඩක් වෙලාවට බලල තියනවා job එකක් කරන්නේ නැති කෙල්ලොන්ට සල්ලි වල අගය තේරෙන්නේ නැහැ.

    hariyata hari mchn den kale kello ohomamai
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජොබ් එක කරන් ඉන්නව බන්. ඇත්තම කියනව නම් මම බොරුවක් කරනව කියල කරේ ඇත්තම පොසිෂන් එක කිව්වනෙැති එක. එයා මගෙන් ඇහුව කොහෙද වර්ක් කරන්නේ කියල. මම කිව්ව ඉතින් කිව්ව. එයා මගෙන් පොස්ට් එක ඇහුවෙ නෑ. මමත් කියන්න ගියේ නෑ :dull: මම ඒ ගැන හිතුවෙත් නෑ. පස්සේ සම්බන්දේ පටන්ගත්තම නම් හිතට ටික ටික බය හිතුන. මෙයා මාව banking assistant කෙනෙක් කියල හිතලද දන්නෑ මාත් එක්ක සම්බන්දයක් පටන්ගත්තේ කියල. :dull:

    uba muladima aththa kiwwa nam oka kerennath ida thibba
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    I find it hard to believe that you're an office assistant in a government bank.. samanyen govt office assistant/peon lata kadda echcharama ba, umba oya yasa ageta liyala thiyenne.. mata nam pena vidiyata umba boru vilak..

    yeah machan... his english is really good. very difficult to believe the story.

    can definitely find a better job with this level of english.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම ඊයේ ගියා බන් කෙල්ලගේ ගෙදර අම්මටත් බොරු කියල. කෝල් එකක් දීල ගියේ කෙල්ලගේ තාත්තට. ඕන දෙයක් වෙයන් කියල හිත හදන් ගියේ පෙනඩෝල් දෙකකුත් බීල. තාම සනීපත් නෑ හරියට.

    එදා හිටිය කෙල්ලගේ දෙමව්පියන් දෙන්නයි, අයියයි, අක්කයි නමුත් කෙල්ල හිටියේ නෑ. :no::dull: මම හිතන්නේ මග ඇරල හරි ගෙදරින් කොහේට හරි යවල.

    මම ගිහින් කෙලින් කතා කරා. ඒ මිනිස්සුත් මගේ ඇගට කඩන් පැන්නේ නෑ හොදට කතා කරා. තාත්ත උනත් පුතා කියල කතා කරේ. :D

    එයාල කිව්වේ දෙපැත්තෙන්ම වැරදි තේරුම්ගැනීමක් වෙලා තියෙනව. එයාල කැමති නෑ මේ තියෙන තත්වෙ හැටියට මේ මගුල කෙරෙනවට කියල කිව්ව. අයියන්ඩිත් හොදින් කතා කරා. අක්කයි, අම්මයි කිව්ව මට එයාලගේ දුවට වඩා හොද කෙනෙක් ලැබේවි කියල. බ්ලාහ්, බ්ලාහ්.... :rolleyes:

    මමත් පින්සේන්ඩු වෙන්නගියේ නෑ. කියන දේවල් අහන් ඉදල හරියටම පැහැදිලි උත්තරයක් අරගත්ත. ඒ මේක වෙන්නෑ කියන දේ. :dull::frown:

    එහෙනම් තවත් මේ ගැන කතා කරන එක තේරුමක් නෑනේ කියල මම යන්න හැදුව. එයාල හෙන ගේමක් දුන්න දවල් කෑමට තියා ගන්න. මොන කෑමද බන්. මට එපාවෙලා හිටියේ. මම කමක් නෑ කියල බලෙන්ම වගේ. එන්න ආව.

    දැන් තියෙන අව්ල අම්මට මොකද කියන්නේ කියන එක. මගුල හබක් කිව්වොත් ඊටපස්සේ අහන ප්‍ර‍ශ්න කෝටියකට උත්තර දෙන්න වෙනව. :dull:

    අවුලක් නෑ බන් උන දේ උනා මම හිත හදාගන්නව. ජීවිතේ හැටි ඔහොම තමයි. :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199

    Anna Kollek wage wade karala thiyanwa :yes::yes: Dan harine ban .... Danwath Umba diunu wenna balapn oita wada ...dawasin dawasa sathiyen sathiya jiwithe diyunu karaganin ekai wenna oni. ALL D BEST BRO
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    yeah machan... his english is really good. very difficult to believe the story.

    can definitely find a better job with this level of english.

    Umbalage hitha hoda wedi. Mu me athal ekak denne. Balapan mu dagena thiena username eka 'AloneGuy' Mu oya wage story ekak liyannama thamai oya nama dagena enna eththe.

    Samahara wita meya den hoda thenaka innawa. Hebei kalin oyawage katta kala thamai oya den inna thenata enna eththe. Meyata marry karanna beri welath ethi. Me kiyanne jeewitha kathawa wennath puluwan. :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    are you working at HSBC bank Shanghai head office as a peon? :P lol caz ur english is way too good to be a peon. english thiya sinhalen kiyalawath wadak kora ganna be mehe inna peon lagen :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම ඊයේ ගියා බන් කෙල්ලගේ ගෙදර අම්මටත් බොරු කියල. කෝල් එකක් දීල ගියේ කෙල්ලගේ තාත්තට. ඕන දෙයක් වෙයන් කියල හිත හදන් ගියේ පෙනඩෝල් දෙකකුත් බීල. තාම සනීපත් නෑ හරියට.

    එදා හිටිය කෙල්ලගේ දෙමව්පියන් දෙන්නයි, අයියයි, අක්කයි නමුත් කෙල්ල හිටියේ නෑ. :no::dull: මම හිතන්නේ මග ඇරල හරි ගෙදරින් කොහේට හරි යවල.

    මම ගිහින් කෙලින් කතා කරා. ඒ මිනිස්සුත් මගේ ඇගට කඩන් පැන්නේ නෑ හොදට කතා කරා. තාත්ත උනත් පුතා කියල කතා කරේ. :D

    එයාල කිව්වේ දෙපැත්තෙන්ම වැරදි තේරුම්ගැනීමක් වෙලා තියෙනව. එයාල කැමති නෑ මේ තියෙන තත්වෙ හැටියට මේ මගුල කෙරෙනවට කියල කිව්ව. අයියන්ඩිත් හොදින් කතා කරා. අක්කයි, අම්මයි කිව්ව මට එයාලගේ දුවට වඩා හොද කෙනෙක් ලැබේවි කියල. බ්ලාහ්, බ්ලාහ්.... :rolleyes:

    මමත් පින්සේන්ඩු වෙන්නගියේ නෑ. කියන දේවල් අහන් ඉදල හරියටම පැහැදිලි උත්තරයක් අරගත්ත. ඒ මේක වෙන්නෑ කියන දේ. :dull::frown:

    එහෙනම් තවත් මේ ගැන කතා කරන එක තේරුමක් නෑනේ කියල මම යන්න හැදුව. එයාල හෙන ගේමක් දුන්න දවල් කෑමට තියා ගන්න. මොන කෑමද බන්. මට එපාවෙලා හිටියේ. මම කමක් නෑ කියල බලෙන්ම වගේ. එන්න ආව.

    දැන් තියෙන අව්ල අම්මට මොකද කියන්නේ කියන එක. මගුල හබක් කිව්වොත් ඊටපස්සේ අහන ප්‍ර‍ශ්න කෝටියකට උත්තර දෙන්න වෙනව. :dull:

    අවුලක් නෑ බන් උන දේ උනා මම හිත හදාගන්නව. ජීවිතේ හැටි ඔහොම තමයි. :yes:

    thawath balu wennna epaa bn,, ubata thiyenne diyunu wenna arunta peennath ekka , eekige pawa kiyala hitha ganin, un ekiwa kohe hari salli thiyena walattayekuta bandala dei. pawata pin denna baa kiyala hithaa ganin :yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    thawath balu wennna epaa bn,, ubata thiyenne diyunu wenna arunta peennath ekka , eekige pawa kiyala hitha ganin, un ekiwa kohe hari salli thiyena walattayekuta bandala dei. pawata pin denna baa kiyala hithaa ganin :yes:
    ohoma kiwwata kalathurakin kenek thama diyunu wenne
    godak aya mulin mama eyata penna diyunu wenawa kiyala mahansi wenawa
    passe shape eke wena ganu lamayek ekka yalu wenawa :dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    oya duka widapan.ita passe uba strong minihek wenawa.ita passe okata wada lassana sira kellek ubata hambei.marenakota mulkuth aran yanne nethi hinda kisima dekatala wediya allenne nethuwa inna igenaganna.

    සෑපතේ විපතේ නොසෑලේ නොතෑවේ අටලොදම හුරු හෙලයා..

    :yes::yes::yes:

    මචං,ට්‍රයි එකක් දිලා බලන්න,කෙල්ලට කථා කරලා,නැත්තමි අතහැරලා දාන්න,එ කෙල්ලගේ ගෙදර තත්වෙි කොහොමද දන්නැ..කෙල්ලව මිටි වෙන්න බලන්න,කෙල්ල ප්‍රතිචාරයයක් නැත්තමි,ගෙදර අය අකමැතිනමි,ඔික එපා,මෙි රටෙි හොද කෙල්ලන්ගෙන් හිගයක් නැනෙ..උබ ඔය බොරැව නොකර හිටියනමි හරි,ඒත් උබ හොද පාඩමක් ඉගනගෙන තියනවා..කවදාවත් බොරැ කරන්න එපා,රවටිටන්න එපා..බොරැ කරාම බැන්දත් උබව හැමදේටම අවිස්වාස කරයි,සවුත්තුව දායි,නපුරැකමි කරයි,වෙනස්කමි,පලිගනි..කාට බොරැ කලත් බදින කෙල්ලට ඇත්ත කියන්න අවංක ගුනයහපත් වෙන්න ඔිනේ,එකි උබත් එක්ක මැරෙනකමිම විස්වාස කරගෙන එකට සතුට දුකද බෙදාගෙන ජිවත් වන නිසා,එක අතකට එ් කෙල්ල වැරදි නැහැ, බයවෙන්න ඇති,කෙල්ලගේ පැත්ත වුනාම ඔහොම තමා,උබෙි අතේ වැරද්ද,එකි බලනවනේ බොරැ කරාම ඉස්සරහට තව මොනවා බොරැ කරයිද කියලා,උබට නමි පිරිමියෙක්නෙ,ඒත් කෙල්ල වුනාම හැම පැත්තෙන්ම හිතන්න එපැයි,අවංක විස්වාසයක් තියෙන්න ඔනානෙ දෙන්නා අතර,ඔික පොඩි බොරැවක් වෙන්න පුලුවන්,ඒත් ලොකු පොඩි වුනත් කෙල්ලට බොරැ කරන්න එපා,අවංක වන්න,කෙලින්ම ඇත්ත කියන්න,පුලුවන් නමි බිස්නස් හොද ජොබි කරලා හරි,ඉන්න තත්වෙට වඩා ඉහලට ගිහින් දියුනුවෙන්න බලන්න..උබට අනිවා හොද එකක් සෙටි වෙයි..අනික පිට ඔපේ ලස්සන විතරක් බලන්න එපා මචං,හදවත තෙතමනයක්,ගතිගුන හොදද කියලා හොදට ආසරය කරලා බලලා බදින්න,කවදහරි දවසක උබව තේරැමි ගත්ත,අවංක,සැබැ ආදරය හදුනන එකියක් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා,උබ ඔය ගැන වැඩිය හිතන්න එපා,හිතින් අතහරින්න,සැහැල්ලුවෙන් ඉන්න,එකිට උබව එක සැරයක් එපා,උබ සිය සැරයක් අතහරින්න,හිත හදාගෙන තමන්ගේ වැරද්ද හදාගෙන,තව වෙන එකක් බලන්න....ජය..!!:yes:
     
    Last edited:
    • Like
    Reactions: Ameesha2

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ බන්. නැගිට ගන්න බැරුව ඉන්නේ උන හැදිල අද වැඩට ගියෙත් නෑ :dull:

    මගේ මගුල හබක් උනා බන්. :dull: මට කෙල්ලෙක් සෙට් උනා නැටම් ටීචර් කෙනෙක්. මාස ගානක් ආස්‍ර‍ය කරා බන්. ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු. මේ යකා වැඩකට ආපු ගහන් මම බලන්න කියල බැංකුවට ඇවිත්. තාම කෙල්ලවත් ඇවිත් නෑ :angry::angry::angry: කතා බහ කරල ශේප් එකේ ගියා. බට් මට තේරුනා පොරගෙ මූන අවුල් උනා. හැසිරීමත් අවුල් උනා. පටස් ගාල ගියා. :baffled:

    හිතුව වගේම. විනාඩි 30ක් ගියේ නෑ කෙල්ලගෙන් ආව කොල් එක. මම පැහැදිලි කලා. එයත් අහන් හිටිය. දවසක් යනකන් කෙල්ලගේ ෆෝන් ඕෆ්. :dull: ඊට පහුවෙනිද පිය තුමා අමතල කිව්ව. පුතා මේ මේ මගුල කෙරෙන්නෑ බ්ලාහ් බ්ලාහ්. :sorry:

    කෙල්ලත් දැන් ෆොන් ඔන් කරල බට් ආන්සර් කරන්නෑ බන්. මැසේජ් කරත් රිප්ලයි නෑ. ඒ අස්සේ කරුම උනකුත් හැදුන කියහන්කෝ. :dull:

    ජීවිතේම එපා වෙලා ඉන්නේ බන්. සෑහෙන්න හීන දැක්ක මේ කෙල්ල එක්ක පවුලක් වෙන්න. :oo::dull:

    මොන වැඩේද බන් මාට්ටු ...
    මට තේරුනේ නැ.. :dull: