ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokakda use karana lube eka? normal low qualty ekak nam hamadama lube karath awlak na. naththan water resistant chain grease ekak danna. nathhtan wathura watuna gaman lube tika yanawa normal spray lube wala. 500km wenakan inna epa, chain eka check karala dry nam lube karanna. 2500km walin eka slot ekak kiyanne shape. main stand eka gawata thiyenne bike eka nawaththala thiyenakota ne? :D mageth ehema thamai dan. :D run wenakota tikak stretch wenawa kohomath.
    lube kiyanne ithin engine oil ma thama bun halanne :P hoda lube ekak ganta oone.owow inda gena indi kohomath stretch wenawa.thx macho.mage awilla thiyenne DID kiyala chain ekak :shocked::shocked::dull::dull: hoda ekakda ?

    ලඟදි නාකි අස්පයෙක් පිට නැගුනු කොටළුපල්ලෙකුගේ හඬ ලාවට ඇසේ :P

    ee kawuda bun ? :confused::confused::eek::eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් මේහ් ෆොටෝ ක්ලාස් එකකට යනව මේහ් දවස් ටිකේ.හොදද බලන්ට මගෙ ෆොටෝ.ඉම්පෘ වෙන්න ඕනෙ මොනවද ?

    2m624jk.jpg


    287q2dj.jpg


    2hnx4jp.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    2hnx4jp.jpg


    තව ටිකක් පාත ඉදන් ෆොටෝ එක වදින්න තිබ්බෙ ඈත කන්දත් පේන්න.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    lube kiyanne ithin engine oil ma thama bun halanne :P hoda lube ekak ganta oone.owow inda gena indi kohomath stretch wenawa.thx macho.mage awilla thiyenne DID kiyala chain ekak :shocked::shocked::dull::dull: hoda ekakda ?

    ahh. chain lube ekak dammoth thawa tikak wadi pura use karanna pulwan wei chain eka. :P DID hodai, US brand ekak mama hithanne.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සාමය සෞභාග්‍ය පිරි බලාපොරොත්තු ඉටු වන නිරෝගිමත් සුභ නව වසරක් වේවා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool: ලැබුවාවූ නව වසර සියලු පැතුම් ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා :cool::cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව ටිකක් පාත ඉදන් ෆොටෝ එක වදින්න තිබ්බෙ ඈත කන්දත් පේන්න.

    ඔතෙන්ට අලි එනව බන් අපි ඔක්කොගෙම කලිසන් තෙත් වෙලා තිබ්බෙ :lol::lol::lol:අලි වැට තියෙනව කවුද දන්නෙ ඕව වැඩද කියල :shocked::shocked::sorry::sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ඔතෙන්ට අලි එනව බන් අපි ඔක්කොගෙම කලිසන් තෙත් වෙලා තිබ්බෙ :lol::lol::lol:අලි වැට තියෙනව කවුද දන්නෙ ඕව වැඩද කියල :shocked::shocked::sorry::sorry:

    රන්දෙනිගල පාරෙ නේ බන් ඔය ? මහ දවල් එන අලියෙක් නෑ බන්. ආවොත් එන්නෙ මහ රෑට :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රන්දෙනිගල පාරෙ නේ බන් ඔය ? මහ දවල් එන අලියෙක් නෑ බන්. ආවොත් එන්නෙ මහ රෑට :lol::lol::lol:

    ඔයනම් වික්ටෝරිය එන්ට්‍රන්ස් එක.රජ මාවත පැත්තෙන් නෙමේ ගියේ මචන්.අනික් පැත්තෙන්. කටුගස්තොට > මඩවල > දිගන > තෙල්දෙනිය >>>මහියන්ගනේ.මොරගහමුලින් වේල්ලට යන පාර තමා පටු :shocked::eek: ෆ්‍රෙශ් අලි බෙටි තිබ්බ :shocked: අලියෙක් මුලිච්චි උනොත් ඉතින් සදා සොත්ති :sorry: වැඩ කරන අයනම් කිව්ව ලගටම එනවලු හවසට :shocked::shocked:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩි කන්ස්ට්‍රක්සන් එකක්

    2zz5e2f.jpg



    වතුර හිදිල

    28ho30j.jpg



    මේ ඒක ඇතුලෙ

    211jfbm.jpg


    11bnjno.jpg