ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම කිල්ලොටේම හුනු පොඩ්ඩක් හරි තියනව ගනන් ගන්න එප බන් :cool::cool::cool:
    කගෙන්ද ඔක ලීක් උනේ අපො මහ ජරා යක්කු ඉන්නෙ,:eek:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    රෙප් වහිනවා නේද? ඒකනේ කිව්වේ..

    wimal_weerawansa.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    බොරු මාධ්‍ය සන්දර්ශන එපා.
    ඉස්සෙල්ලා සලකලා ඉන්න .
    වැඩිපුර සලකන අයට මගේ වටිනා ඡන්දය.
    ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නේ නැත.



    1hfqeh.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ඔය කවුරුවත් කියන ඒව ගනන් ගන්නෙ නැ ඒත් මට ආව ප්ම් එකක් ගැන දුක හිතෙනව, තවත් සමාජිකයෙක් එලකිරි හැරගියා,:(:(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    ටෝ්ක් වෙලා වෙන්දේසිම වෙච්ච බඩු රටටම දැනගන්න ලැබුනා ටිකකට කලිං :yes::lol:

    6hhlEHU.jpg
    පලවෙනි ලයින් එක බලපන් මුන් ඉන්නෙ අන්තිමට රෙප් කපන්න. හප්පා සුදු ඇණ ඔළුවගෙ ප්‍රෝඩාව...

    වොට් කරපු උන් අන්තිමට මළවද වෙනව.

    වංචාවෙන් මැර බලෙයෙන් දිනනන් හදන කල්පිත සත්වයා....
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    for the black

    කලු අස්පයට තමයි Vote දුන්නේ

    හැමෝම support එක දෙමු සහෝ...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ටෝ්ක් වෙලා වෙන්දේසිම වෙච්ච බඩු රටටම දැනගන්න ලැබුනා ටිකකට කලිං :yes::lol:

    6hhlEHU.jpg

    හොද හොද එවා එලිවෙන ජාමෙට කිව්වලු තව හොද එව්ව තියනවා බලන් ඉදපන් ;);)
     
    Status
    Not open for further replies.