කැතයි මචන් මොනවා උනත්.
මේ අපි අතර සුහදත්වය ගොඩනගන්න සංවිධානය කරන දේවල්.
මොනවා උනත් අපිට අපේ ටීම් එක ගැන පට්ට ආඩම්බරයි ඒ අතින්.



කොහොම හරි දිනනව මම වඩකට බැස්සොත් කොහොමත් දිනල නතර කරන්නෙ, කමක් නැ දෑනුයි තේරුනෙ උන දේ කමක් නැ , තැන්ස් නුවන් බුවා මම හිතුවෙ වෙන එකෙක් ලීක් කරල කියල , කමක් නැ මම කියන්ඩ තියෙන්නෙ මම නිවරදියි තුන් හිතකවත් එහෙම අදහස්ක් තියාගෙන නෙමේ කියුවෙ, මම ඔකෙම කියල තියෙනව රෙප් දෙන්නම් කියල, ඔහොම කතා කවුරුත් කියනව, මම හිතල නෙමේ කියුවෙ.![]()



එළ එළ බං.. අල්ලලා දාලා තරගේ කරගෙන යමු..
අඩු ගානේ මේ පාර උඹ කිව්වේ නෑ නේ "ඒ ඉරෝසන් මං නේවේ වෙන එකෙක්.. මේක මාව අහුකරන්න හදපු උගුලක් කියලා "
![]()

ඕක කියවන්ඩ එපා බන්
ඕක අතහරපන් දැන්
අපි පටන් ගත්තු වැඩේ කරමු ..එච්චරයි

මගෙත් කපල බන්.. කපපුවාවේ. මොකද ඕකෙන් මම ලබ්බක් ගන්නද. 2006 ඉඳන් මේකේ මම වලි කීයක් දැක්කද කීයක් එපා වෙලා ගියාද.. ඕව ඔහොම තමයි.. අපි වැඩේ කරගෙන යන. ටීම් දෙකක් උනාට මොකද මේකෙන් පස්සේ අපි ආයේ එළකිරි ටීම් එකේනේ..මගේ දැනටම කපන්න අරන් බන් රෙෆ්
හොර කරලා දිනන්න හදන්නේ![]()
ටෝ්ක් වෙලා වෙන්දේසිම වෙච්ච බඩු රටටම දැනගන්න ලැබුනා ටිකකට කලිං
![]()

මේ සියළු වලි.. සියළු මඩ.. කඹේ දිනනකං විතරයි...බැනපන් ඕකට එනව මෙතන අනික් උනට ටෝක් දෙන්න![]()


මගේ දැනටම කපන්න අරන් බන් රෙෆ්
හොර කරලා දිනන්න හදන්නේ![]()



ko kisi kick ekak nane....
munta vote epa welwa mnda
ඔන්න දුන්න..පැය 3ක් තිස්සේ කොටනවා මේකේ ...උත්ත ...එක රෙප් එකක් නෑ ........ මේ පාර කඹ අදින්නේ වෙන විදියකටද ?
Typical Elakiri Niggaබෑ බෑ අත අරින්න බෑ මේක සීරියස් මැටර් එකක්..
අපි මේක අඩියට ගිහින් වවන් කාල මෙතන අල කරන්න ඕන..
ඒක තමයි අපේ වගකීම
![]()


හරි හරි යකොසොහොන;20002915 said:සන්සුන් වෙලා ඉදපල්ලා මචන්ලා මේ ස්ක්රීන් ෂොට් වලින් තේරුමක් නැ අපි ඉස්සරහටත් මේ වැඩේ සතුටින් කරගෙන යමු මේ ත්රෙඩ් එකෙන් රේප් කැපුනොත් අපේ සෙට් එකේ කට්ට්ය එකතු වෙලා හරි පුළු පුළුවන් විදිහට රේප් දෙනවා හිත් අමනාප තියා ගන්න එපා මචන්ලා මේ සුළු දේවල් වලට
සංවිදායක මණ්ඩලය
