ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

කැතයි මචන් මොනවා උනත්.
මේ අපි අතර සුහදත්වය ගොඩනගන්න සංවිධානය කරන දේවල්.
මොනවා උනත් අපිට අපේ ටීම් එක ගැන පට්ට ආඩම්බරයි ඒ අතින්.

මගේ දැනටම කපන්න අරන් බන් රෙෆ් :lol::lol:

හොර කරලා දිනන්න හදන්නේ ;)
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහොම හරි දිනනව මම වඩකට බැස්සොත් කොහොමත් දිනල නතර කරන්නෙ, කමක් නැ දෑනුයි තේරුනෙ උන දේ කමක් නැ , තැන්ස් නුවන් බුවා මම හිතුවෙ වෙන එකෙක් ලීක් කරල කියල , කමක් නැ මම කියන්ඩ තියෙන්නෙ මම නිවරදියි තුන් හිතකවත් එහෙම අදහස්ක් තියාගෙන නෙමේ කියුවෙ, මම ඔකෙම කියල තියෙනව රෙප් දෙන්නම් කියල, ඔහොම කතා කවුරුත් කියනව, මම හිතල නෙමේ කියුවෙ. :(:(:(:(:(:(
    :):):)
    ඕක කියවන්ඩ එපා බන්
    ඕක අතහරපන් දැන්
    අපි පටන් ගත්තු වැඩේ කරමු ..එච්චරයි
     
    • Like
    Reactions: AselaAsanka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළ එළ බං.. අල්ලලා දාලා තරගේ කරගෙන යමු..:yes:
    අඩු ගානේ මේ පාර උඹ කිව්වේ නෑ නේ "ඒ ඉරෝසන් මං නේවේ වෙන එකෙක්.. මේක මාව අහුකරන්න හදපු උගුලක් කියලා "
    :cool::cool::cool:

    සංකයා හීනියට සොට් එක දෙන්නේ :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :):):)
    ඕක කියවන්ඩ එපා බන්
    ඕක අතහරපන් දැන්
    අපි පටන් ගත්තු වැඩේ කරමු ..එච්චරයි

    බෑ බෑ අත අරින්න බෑ මේක සීරියස් මැටර් එකක්..
    අපි මේක අඩියට ගිහින් වවන් කාල මෙතන අල කරන්න ඕන..
    ඒක තමයි අපේ වගකීම

    :yes:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මගේ දැනටම කපන්න අරන් බන් රෙෆ් :lol::lol:

    හොර කරලා දිනන්න හදන්නේ ;)
    මගෙත් කපල බන්.. කපපුවාවේ. මොකද ඕකෙන් මම ලබ්බක් ගන්නද. 2006 ඉඳන් මේකේ මම වලි කීයක් දැක්කද කීයක් එපා වෙලා ගියාද.. ඕව ඔහොම තමයි.. අපි වැඩේ කරගෙන යන. ටීම් දෙකක් උනාට මොකද මේකෙන් පස්සේ අපි ආයේ එළකිරි ටීම් එකේනේ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටෝ්ක් වෙලා වෙන්දේසිම වෙච්ච බඩු රටටම දැනගන්න ලැබුනා ටිකකට කලිං :yes::lol:

    6hhlEHU.jpg

    සන්සුන් වෙලා ඉදපල්ලා මචන්ලා මේ ස්ක්‍රීන් ෂොට් වලින් තේරුමක් නැ අපි ඉස්සරහටත් මේ වැඩේ සතුටින් කරගෙන යමු මේ ත්‍රෙඩ් එකෙන් රේප් කැපුනොත් අපේ සෙට් එකේ කට්ට්ය එකතු වෙලා හරි පුළු පුළුවන් විදිහට රේප් දෙනවා හිත් අමනාප තියා ගන්න එපා මචන්ලා මේ සුළු දේවල් වලට :)

    සංවිදායක මණ්ඩලය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැනපන් ඕකට එනව මෙතන අනික් උනට ටෝක් දෙන්න :lol::lol::lol:
    මේ සියළු වලි.. සියළු මඩ.. කඹේ දිනනකං විතරයි...
    එතනිං එහාට මොකුත් නෑ.. ඕකයි මගේ තියරිය මචං..
    කලිං අවුරුදු වලත් මං කඹ ඇද්දා... මාත් එක්ක කඹ ඇද්ද ගොඩක් අය හිත් රිද්දගෙන එළකිරි පවා ආයේ එන්නැති තරං එපා වෙලා.. ඒත් මං තාම එනවා... කඹ අදිනවා..
    උඹලා මට සිරාවට බනිනවද , විහිළු කරනව මං දන්නෑ.. හැබැයි මං කරන්නේ නං ඔක්කොම විහිළු.. තරගය ප්‍රානවත්ව ගෙනියන්න විතරයි මට ඕනේ..
    අවුරුදුනේ බ්‍රෝ ! :cool::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොහොන;20002915 said:
    සන්සුන් වෙලා ඉදපල්ලා මචන්ලා මේ ස්ක්‍රීන් ෂොට් වලින් තේරුමක් නැ අපි ඉස්සරහටත් මේ වැඩේ සතුටින් කරගෙන යමු මේ ත්‍රෙඩ් එකෙන් රේප් කැපුනොත් අපේ සෙට් එකේ කට්ට්ය එකතු වෙලා හරි පුළු පුළුවන් විදිහට රේප් දෙනවා හිත් අමනාප තියා ගන්න එපා මචන්ලා මේ සුළු දේවල් වලට :)

    සංවිදායක මණ්ඩලය
    හරි හරි යකො :cool::lol:
    අපි සමගියි
     
    Status
    Not open for further replies.