හෙළයෙක්;20002297 said:හිල්කරගෙන වරෙන්කො ගිහින්... මැහුම් දෙකක් දාල අධෝ මුඛය කටට සෙට් කරල තියනව පැත්තකින්.

ඔන්න අලුත් බිස්නස් එකක් පටන් ගත්තා..
රෙප් විකීනිමට ඇත.. .![]()
ඔබගේ කණ්ඩායම රෙප් දීගැනීමට බැරිව අනාත වී සිටීද ??
දැන්ම විමසන්න මිල ගනන් සසදන්න...![]()
ප/ලි.
* 9 පහරවල් ලබා දිය හැක..
* අද දින තුල කාටවත් රෙප් නොදුන් හෙයින්
සියලු රෙප් දීමේ වාර ගනන තවමත් සුරැකිව පවතී..![]()

බෑ බෑ අත අරින්න බෑ මේක සීරියස් මැටර් එකක්..
අපි මේක අඩියට ගිහින් වවන් කාල මෙතන අල කරන්න ඕන..
ඒක තමයි අපේ වගකීම
![]()



මරනවා තෝවබිස්නස් එක්ක කරමුද ? රෙප් 35+කට වඩා දෙනවා.. වෝට් එක djnick ප්රමුඛ Black stallons දෙන්න !හොඳයි මචන්


ela ela ban apita vote karapan rep denaam.![]()
හරි හරි යකො![]()
අපි සමගියි



uba ela kollek onna ubatath 18+ dunnaකෝ කෝ


ek kaba ඇදීම++2016... 04-13-2016 08:40 PM boru epa hutto rep deepalla -51![]()
''කාටද රිදුනේ කවුරුද හැඩුවේ''
අළුත් අවුරුද්දේ පළමු රෙප් කැපිල්ල
උබට සුභම සුභ අළුත් අවුරුද්දක් යාළුවා


ඉස්සර ටැග් එකක් තිබ්බා හොරෙන් බලන්නේ කියලාමට තියෙන ප්රශ්නේ චන්දෙ කාලෙටයි,වලියක් යද්දී,කබ අදීද්දි මාස ගණනක් ආපු නැති එකවුන්ට් එන්නේ කොහොමද කියලා ලොල්
