Mobitel Couple Packagers SIMS - 3rd Thread

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    11.gif

    :love:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මේ සිම් එක අවුරුද්දෙන් පස්සේ කැන්සල් කරනවා ලු බන් .
    අපරාදයක් වෙනවා ගත්තොත් :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thank you maath gaththa onna :D gewal langa ma kenek ne :D balamu active wenawa kiwwa peyakin wage :D jaya wewa Machan :D
     
    • Like
    Reactions: 7778

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Elazzz :cool::cool:

    Comment eka Watinawa. :cool::yes:

    Jaya !!!!!!! :cool:

    එලකිරි මචන් සිම් දෙකම ඇක්ටිවේට් :D උඹ කියපු විදිහට e-bill එක හදා ගත්තා මචන් :yes: ඩයලොග් එකේ හොඳ අවුලක් එන්නේ නැති sim ආවොත් කියහන් මචන් :D මම මේ නිකමට අහන්නේ නිකන් හරි අපි e-bill config කරේ නැත්තන් උන් බිලක් එවන්නේ නැද්ද බන් ? :rolleyes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එලකිරි මචන් සිම් දෙකම ඇක්ටිවේට් :D උඹ කියපු විදිහට e-bill එක හදා ගත්තා මචන් :yes: ඩයලොග් එකේ හොඳ අවුලක් එන්නේ නැති sim ආවොත් කියහන් මචන් :D මම මේ නිකමට අහන්නේ නිකන් හරි අපි e-bill config කරේ නැත්තන් උන් බිලක් එවන්නේ නැද්ද බන් ? :rolleyes:

    Elaz. e bill dagaththe naththam enawa. aniva e bill ona nam daganna.