කඹ ඇදලා රෙප් ලැබුනද? බොරුවට අහු උනාද?

Rep labunada? nadda?


  • Total voters
    125

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Reputation system eka thiyenne oya wage dewal walata pavichchi karanna newe. :no:

    maath vote kara ithin :sorry: :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    erozan kiyana eka henama ballek wage penne. oka desapalana ewunta lowana ekek neda? matarada?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තරග පැත්තකින් තියපල්ලා.. ලැජ්ජයි සමහර මෙතන මල් පොන්සියෝ කෙල්ලෙක් වගේ ඉන්න නපුන්සකයෙක්ගේ ලොවනවා දැක්කම.. පිරිමි කම දීපන් බල්ලෙකුට:angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ හලෝ තමුන් කටින්ද කතාකරන්නේ? මුලින් කිව්වා රෙප් දුන්නේ නෑ බොරු කලා කියලා. .
    ඉට පස්සේ කිව්වා රෙප් දුන්නයි කියලා. .


    66.jpg


    ඉට පස්සේ ස්ක්‍රීන් ශොට් වගයක් දැම්ම. . ඉටපස්සේ කියනවා ඒවා දැම්මේ තමුන් නෙවෙයි කියලා. .


    68.jpg



    මොකක්ද ඔයා මේ කරන රගපෑම? ඔයාට ඔනේ මෙතන ටීම් දෙක කොටවලා පොර වෙන්නද?
    මම මේ අන්තිම පාරට කියන්නේ ඔය විකාරේ දැන් නැවැත්තුවොත් හොදයි. .
    :growl:


    කොටු දෙකක් තිබ්බ එක හතර වෙලා. . කොහොම කෑමක් කන්න ඇත්ද. . :lol:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    කොටු දෙකක් තිබ්බ එක හතර වෙලා. . කොහොම කෑමක් කන්න ඇත්ද. . :lol:
    Mage post walata rep labune
    oken labuna gaanata wada kapuna
    oya post / screenshot mama damma kiyala link sahithawa oppu karanna
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නමි රෙප් පස්සෙ දුවන්නෙ නැහැ..රෙප් බලාගෙන නොවෙි උදවි කරන්නෙ,හැමෝටම වචනයකින් හරි උදවි කරගෙන පාඩුවෙි ඉන්න එල කොල්ලෙක්,ඔිවාට අහුවෙන්නෙත් නැහැ
    නංගිට රෙප් +
    :yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඔයාගෙ වයස කීයද? ඔන්ලයින් ජීවිතේ කරගත්තාම ඔය වගේ දේවල් වෙනවා.ලංකාවෙ ඉන්නෙ මහ බොලඳ සෙට් එකක් නෙහ්
     
    • Like
    Reactions: Dishta Didin