වෑඩක් නෑ
Garrus සහො දුන්න රෙප් 2 විතරයි හම්බ වුනේ.
තව 998ක් අඩුයි![]()







බැලුවම වෙලා තියෙන්නේ , හැමෝම සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට අහු වෙලා

මේ හලෝ තමුන් කටින්ද කතාකරන්නේ? මුලින් කිව්වා රෙප් දුන්නේ නෑ බොරු කලා කියලා. .
ඉට පස්සේ කිව්වා රෙප් දුන්නයි කියලා. .
![]()
ඉට පස්සේ ස්ක්‍රීන් ශොට් වගයක් දැම්ම. . ඉටපස්සේ කියනවා ඒවා දැම්මේ තමුන් නෙවෙයි කියලා. .
![]()
මොකක්ද ඔයා මේ කරන රගපෑම? ඔයාට ඔනේ මෙතන ටීම් දෙක කොටවලා පොර වෙන්නද?
මම මේ අන්තිම පාරට කියන්නේ ඔය විකාරේ දැන් නැවැත්තුවොත් හොදයි. .![]()

Mage post walata rep labuneකොටු දෙකක් තිබ්බ එක හතර වෙලා. . කොහොම කෑමක් කන්න ඇත්ද. .![]()

ඔයාගෙ වයස කීයද? ඔන්ලයින් ජීවිතේ කරගත්තාම ඔය වගේ දේවල් වෙනවා.ලංකාවෙ ඉන්නෙ මහ බොලඳ සෙට් එකක් නෙහ්

