ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා සර් ! අපි ඉස්කෝලේ ගිහිං නෑ.. ඕලෙවල් කරලා නෑ.. සර්ලා වගේ සුපර් සීනියර් මෙම්බර්ලා වෙන්න අවශ්‍ය කොලිෆිකේෂන් නෑ...
    සර් තමා මේකේ වැඩකරු...:(
    අනේ නොඋකා පලයයං සර් :sorry:
    කොහොමත් අපි නoගි මල්ලිල ගහන්නෙ නැ බන් , උබල වගේ හොටු හූරන් අඩන් නැ ලජ්ජයි යකො,අපි සුපර් සිනියර්ල.

    White unicorns

    :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹල අපි කවුද සහෝ ඒ උත්තමයෝ එක්ක බලද්දී? :sorry:
    මුන් හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියල වෙන්න ඇති :lol:
    අපිට ඊයේ වත් මතක් නෑ ලු බං.. අපිට අද තමා මතක.. ආ ඔයා කව්සද සර්..
    යස් සර් නෝ සර්.. මේ කක්කා දාන තැන සර්.. ඔව් සර් හෝදගෙන ආවේ.. ආහ් උ්හ්..
    ‍එච්චරයි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරලා හරි කබේ දිනන්න ඕන මහත්තයෝ :lol::lol::dull::dull:

    මචන් GTRZ කියලා අපිව බෑන්ඩ් කරාවිද?මු සුපර් සීනියර් කෙනෙක්නෙ :(
    ඒකට නං බය හිතුනා :shocked:
    :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry: :sorry: :sorry: මේවාට අඩන්නද හිනා වෙන්නද ඕනේ කියපංකො...
    ‍මුල් ළමාවිය හරියට සංවර්ධනේ වෙච්ච නැති සමහර උං එක්ක කඹ ඇදලා අපි මෙහෙම ඉන්නවත් ඇති මහත්තයෝ ! :lol:

    පහුගිය කාලේ උපරිමේට පජාත වෙලා පරණ එකවුන්ට් එකෙන් එළකිරි එන්නත් බැරුව හිටපු උන් ඊයේ පෙරේදා ආපු අලුත් සෙට් එකක් පොඩ්ඩක් ෆෝම් කරලා අරගන්නකොට ඔය දේ වෙයි කියල මට හිතුන මහත්තයෝ :lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යුනිකෝන් කාරයොන්ට වොට්ට්ස් වැඩි නිසා මමත් කළුවට වොට් කළා

    එල මචන්.
    39q7UeK.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොහොමත් අපි නoගි මල්ලිල ගහන්නෙ නැ බන් , උබල වගේ හොටු හූරන් අඩන් නැ ලජ්ජයි යකො,අපි සුපර් සිනියර්ල.

    White unicorns

    :cool::cool:
    djnick ප්‍රමුඛ Black stallons ලට ජය වේවා
    සුපර් සීනියර් ලා භංග වේවා :lol: :lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සුරඟන කතා වලට නොරැවටී කළු අස්පයාට සහයෝගය දෙන්න.
    හදවතට එකඟව ජීවත්වන්න.
    6bua.gif

    මම වොට්ස් අඩු කණ්ඩායමට මගේ වෝට් එක දෙනවා. එක ළු ස්යා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි. ඔයා කියන විදිහට දේශපාලනේ ඇති. ඕන නෑ...
    අපි කිව්වම බහු වචනේ නේ බං.. ඔයාගේ ටීම් එකේ ඔයා එක්ක ඉන්න තවත් සුපර් සීනියර් මෙම්බර්ලා 5 දෙනෙක් නම් කරන්න ?
    :cool:
    මම මොකටද් සුපර් සිනියර්ල නම් කරන්නෙ අපේ සියල්ලමවගේ සුපර් සිනියර් පිමියම් මෙම්බර්ල උබල වගේ අවශේශ ජනයා නෙමේ,

    White unicorns

    :cool::cool:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇත්ත එලියට එද්දි ඒව පොටො ශොප් තමුන්ගෙ ඒව ඔර්ජිනල්,
    දැනටමත් gtrz ට කියල තියෙන්නෙ තමුන්ට සම්බුව හම්බෙනව.
    :dull::dull:


    ඒක දැක්ක ගමන් පේනව නෙහ් බොරුවක් කියල මොකද එකෞන්ටෙකෙන් ලොග් වෙලා ඉන්න කෙනාගෙ නම තමා කරන්ට් ඔන්ලයින් ඉන්න ලිස්ට් එකේ හයිලයිට් වෙලා තියෙන්නෙ අනිවා එඩිශන් කියන කෙනා තමා ඔය HashiniBM එකෙන් ලොග් වෙලා ඉඳල තියෙන්නෙ.

    2v0egat.jpg
     
    Last edited:
    • Like
    Reactions: Kavisha1993

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් අපි නoගි මල්ලිල ගහන්නෙ නැ බන් , උබල වගේ හොටු හූරන් අඩන් නැ ලජ්ජයි යකො,අපි සුපර් සිනියර්ල.

    White unicorns

    :cool::cool:
    එහෙනං ඊයේ නංගි මල්ලි කෙනෙක්ව අච්චර වැදගත් චැට් රූම් එකේ දාගෙන කනෝ කනෝ කියලා කෑ ගැහුවේ අපි වෙන් නඇති..
    අනේ තොගෙ සුපර් සීනියර් කම සරමපල්ලෙත් නෑ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :angry::angry::angry::angry:
    දොදොල් දීපිය @#$%

    ඔයා සුපර් සීනියර් නෙවෙයි නේද? :P
    දොදොල් දෙන්නේ සුපර් සීනියර් උත්තමයොන්ට :yes:
     
    Status
    Not open for further replies.