කඹ ඇදලා රෙප් ලැබුනද? බොරුවට අහු උනාද?

Rep labunada? nadda?

  • Total voters
    125

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ඔයාගෙ වයස කීයද? ඔන්ලයින් ජීවිතේ කරගත්තාම ඔය වගේ දේවල් වෙනවා.ලංකාවෙ ඉන්නෙ මහ බොලඳ සෙට් එකක් නෙහ්
16i
 
Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    updated
    Edition mage namen chat eke hiti bawa heli we

    ඇම්මද ඈ?:eek:කොහෙ හරි කාබේරියෙක් හොයාගෙන ඔය ඇම්ම අඩු කරගනින්,:lol:සිරාවටම මේකට ඇවිත් වද දෙන්න එපා,:growl:මට කහන්නෙ නෑ එක එකාගෙ නම් වලින් චැට් එකට ඇවිත් පුක දෙන්න:rofl:,රෙන පුක විකුනලා ආතල් ගන්නෙත් නෑ මම:frown:.නිකන් චා නොවී පාඩුවෙ හිටපන්:dull:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඇම්මද ඈ?:eek:කොහෙ හරි කාබේරියෙක් හොයාගෙන ඔය ඇම්ම අඩු කරගනින්,:lol:සිරාවටම මේකට ඇවිත් වද දෙන්න එපා,:growl:මට කහන්නෙ නෑ එක එකාගෙ නම් වලින් චැට් එකට ඇවිත් පුක දෙන්න:rofl:,රෙන පුක විකුනලා ආතල් ගන්නෙත් නෑ මම:frown:.නිකන් චා නොවී පාඩුවෙ හිටපන්:dull:
    ඔයා දාපු ස්ක්‍රීන්ෂොට් එකෙ පැහැදිලිව පේනව ඉන්නෙ ඔයා කියලා.
    දැන් ඇඬුවට වැඩක් නැහැ අයියෙ රෙද්ද ගැලවිලා ඉවරයි :lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    සායම ගිහින්
    මචන් ඔහොම්ම කඹ ඇදිමෙන් පස්සෙ කව්ද කිරියෙන් තරහ වෙලා යන්නෙ කියලත් තරගයක් පටන් ගනින්:lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar556925_1.gif

    හුදෙක් ආතල් එක පිණිස සබ්ක්‍රයිබ් වන ලදී...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇත්තටම හරිම මෝඩයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක. රේප් දෙනකොට පය 24 අතුලටැහැ දෙන්න පුළුවන් 10 පමණයි නේ. ඒ නිසා පහුවෙලා හරි ඔයාට රේප් ලැබෙන්න තිබුනා. එක පාර 1000 ම හම්බෙන්නේ නැහැ.

    ගේම් නම් ගේම් ඔහොම තමයි කපටි කමෙන් ගේම ගහන්නේ. නැතුව සර්ව සද්ජනයෝ වගේ තරග කරලා දිනන්න බැහැ. ඔයාගේ වොට් එක ගත්තට පස්සේ රේප් දීලා වැඩක් නැහැ ඔයාට. එක තව කෙනෙක්ට දීලා වොට් එකක් ගන්න පුළුවන්. තරගාවල හැටි එකයි. එක ත්රුම් ගන්නේ නැත්තම් තරග වලට එන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම හරිම මෝඩයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක. රේප් දෙනකොට පය 24 අතුලටැහැ දෙන්න පුළුවන් 10 පමණයි නේ. ඒ නිසා පහුවෙලා හරි ඔයාට රේප් ලැබෙන්න තිබුනා. එක පාර 1000 ම හම්බෙන්නේ නැහැ.

    ගේම් නම් ගේම් ඔහොම තමයි කපටි කමෙන් ගේම ගහන්නේ. නැතුව සර්ව සද්ජනයෝ වගේ තරග කරලා දිනන්න බැහැ. ඔයාගේ වොට් එක ගත්තට පස්සේ රේප් දීලා වැඩක් නැහැ ඔයාට. එක තව කෙනෙක්ට දීලා වොට් එකක් ගන්න පුළුවන්. තරගාවල හැටි එකයි. එක ත්රුම් ගන්නේ නැත්තම් තරග වලට එන්න එපා.
    ජීවිතේට කබ නොවදපු එවුන් කබ ඇදින්ඩ ආවම ඔහොම වෙනව මචන්