මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    HP 15-d018tu Notebook PC
    Model #: F7P99PA


    machan me lap eke display eka dala denna puluwanda?
    Price ?


    මචන් මට ලැප් ගැන අපමන අගයක දැනුමක් නෑ.......
    දිනු දේ රැකගන්නත් මම කොම්පි ගැන දන්නේ නෑ...
    මේකෙ ඉන්නව මහ මොලකාරයෙක් එල් ටී ටී එකේ වගේ...
    නම මතක නෑ යුරාජ් ද කොහෙද...
    ඉන්නෙ කඩුවෙල පැත්තේ.......
    අනේ මගෙ හොද කොල්ල වගේ මම දන්න දේ කරගන්න ඇරල ඔය වැඩේ යුරාජ් ද කාටද කියල කරගන්නවද හිටං ?
    මම අයුරුදු කුමරා මල්බෙරියා හරිය........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    9bist1.jpg
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කරුනාකර වෙලදමහතුන් කරුනාවෙන් සලකන්න.....
    හදන ඇටි ඇසීමේන් වලකින්න....
    ෆ්ලෑශ් ෆයිල් ඉල්ලීමෙන් වලකින්න.....
    පස්සෙ සල්ලි දෙන්නම් කීමෙන් වලකින්න....
    ලෙඩේ කුමක්දැයි ඇසීමෙන් වලකින්න.......
    මට 10 පාරක් විතර කෝල් කිරීමෙන් වලකින්න......

    ඔබව මොනිට කිරීම සදහා සී සී ටී වී කෝල් සිස්ටම් හයි කොට ඇත

    ubane welada mahatha :rofl::rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ubane welada mahatha :rofl::rofl:

    ආ යාලූ කෝමෙයි...
    නෑ නෑ..මා වෙලද මාතා නොවෙයි.....
    මා ක්‍රියාකරු...........
    මගේ ක්‍රියාන්විතය ආන්න එපා කියල තමා කියල තියෙන්නේ..හරිය
    අයිතක් නෑනේ මා කෙරේ.....

    ඔබට සුභ සින්හල අලුත් අවෘද්දක් වෙන්න කියල මේ අවෘදු කුමාරය පතනව..මා මල්බෙරිය හරිය
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    එයි එකක් දෙන්නම් කො ගොඩක්
    2
    3
    3ස්
    4
    4ස්
    5
    5ස්

    කොපමන අවස්යද?
    යකො මේ ලගදි ගොඩක් විසිකලා......
    මාරගමට වරෙන් දෙමිය හරිය.......

    ok deyyo pot eka kiyapnko man enna

    4s eke battry yen ena ribban eka kaduna bn ekay parana ehehka ekak danna yanne
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නවීනෙන්ශුආන්
    එන්න කලින් කෝල් එකක් ඩියන්..මගට ගෙනත් දෙන්නම් හරිය,,මාරගම අරි පාන්නිපිටියට අරි හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක් පුස්න නැතෙයි.....
    පිට රට වලින් තෑගි ෆෝන් ලැබුනෙ නැතෙයි...
    මොඩලය මොකක් ,කුමක් .උවත් චානීස් නොවේනම්,

    ගනු ෆෝන් එක දෙනු කෝල් එක.....හරිය

    මා මල්බ්‍රියා.........
    0766437604
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්ලොක් පුස්න නැතෙයි.....
    පිට රට වලින් තෑගි ෆෝන් ලැබුනෙ නැතෙයි...
    මොඩලය මොකක් ,කුමක් .උවත් චානීස් නොවේනම්,

    ගනු ෆෝන් එක දෙනු කෝල් එක.....හරිය

    මා මල්බ්‍රියා.........
    0766437604

    මේ උඹ ඇපල් පමණද රෙපෙයාර් ? :oo: පොඩි දෙයක් තියෙනවා අහගන්න මගේ Samsung ALPHA එකේ finger sensor එක වැඩ කරන්නේ නැතුව ගියා හදන්න බැරිද ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුගේ ත්‍රෙඩ් වලට ආවම ඔලුව විකාර වෙන්නේ මට විතරද මෙව්වා කියෝලා ? :baffled::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඕක එක පාරක් රීසෙට් පාරක් දාල බලපන් ඉස්ස්ල්ල..
    නති උනොත් මාව අපතපන්..
    මා සියල්ල දත් මල්බ්‍රියා හරිය....
    බොහෝ දුරට ආයෙමත් වැඩ කරයි රීසෙට් එකෙන් පස්සෙ..
    නැත්නම් අප්ඩේට් කලත් කමක් නෑ ඔරිජිනල් රොම් එකෙන්..
    හාඩ්වෙයා නම් මට දවස් 2 විතර යඉ බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක එක පාරක් රීසෙට් පාරක් දාල බලපන් ඉස්ස්ල්ල..
    නති උනොත් මාව අපතපන්..
    මා සියල්ල දත් මල්බ්‍රියා හරිය....
    බොහෝ දුරට ආයෙමත් වැඩ කරයි රීසෙට් එකෙන් පස්සෙ..
    නැත්නම් අප්ඩේට් කලත් කමක් නෑ ඔරිජිනල් රොම් එකෙන්..
    හාඩ්වෙයා නම් මට දවස් 2 විතර යඉ බන්

    නැතෝ රීසෙට් කරා ඩවුන්ග්‍රෙඩ් කරා ම්හූ :no: :( මේකේ තියෙන බැටරියට කෙලින්නේ නැතුව කරන එකත් කරා නෑ බන් ඒත් :(

     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එහෙනම් මේක දාන්නම වෙයි Fingerprint Sensor Flex Cable, Samsung Galaxy Alpha (S801) G850

    අලුත් අවෘද්දේ ගානක් කඩාගන්න පුලුවන් වෙයි ලිස්සන ගහේ නැග්ග වගේ....
    මා සියල්ල දත් මල්බ්‍රියා හරිය

    ගාන දාහෙ කොල හතරයි.....
    ගුරු සතුටු පඩුරු 200 යි
    රන්පත් ( ගෝල්ඩ් ලීෆ් 3ක් හෝ 5ක්)
    ලගම කඩෙන් ඔරේන්ජං බාර්ලි බෝතලයක් තමයි ආයිබෝං මගෙ වියදම

    ටෝටොල් 4200+ගෝල්ඩ් ලීෆ් 3ක් හෝ 5ක් +ඔරේන්ජං බාර්ලි බෝතලයක්


    ගාන නගෝ නගෝ කරගත හැක...
    ටෙලි මාකටරස් අවස්යම නැත.......
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් මේක දාන්නම වෙයි Fingerprint Sensor Flex Cable, Samsung Galaxy Alpha (S801) G850

    අලුත් අවෘද්දේ ගානක් කඩාගන්න පුලුවන් වෙයි ලිස්සන ගහේ නැග්ග වගේ....
    මා සියල්ල දත් මල්බ්‍රියා හරිය

    ගාන දාහෙ කොල හතරයි.....
    ගුරු සතුටු පඩුරු 200 යි
    රන්පත් ( ගෝල්ඩ් ලීෆ් 3ක් හෝ 5ක්)
    ලගම කඩෙන් ඔරේන්ජං බාර්ලි බෝතලයක් තමයි ආයිබෝං මගෙ වියදම

    ටෝටොල් 4200+ගෝල්ඩ් ලීෆ් 3ක් හෝ 5ක් +ඔරේන්ජං බාර්ලි බෝතලයක්


    ගාන නගෝ නගෝ කරගත හැක...
    ටෙලි මාකටරස් අවස්යම නැත.......


    :shocked::baffled: මෙහෙ ගන්න තියෙයිද බන් ඕක ? මම අරන් එනන්ද ෆෝන් එක ? දවස් කීයෙන් ගන්න පුළුවන් ද ? ලිස්සන ගහෙන් වැටුනා වගේ ගාන දැක්කම් :rofl: