Elakiri No Porn Challange

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,582
    2
    54,124
    113
    Challenge Accepted. I swear I would abstain from masturbating over porn by hereafter.
    Administration_of_Oaths.jpg

    ...And use my imaginative skills instead yeah? :lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම අද ඉඳන් නිදා ගන්න යනකොට ෆෝන් එක ළඟට ගන්නේ නෑ.
    නිකන් ඉන්න වෙලාවල් වලට මොකක් හරි හොබී එකක් හොයාගන්නවා කරන්න.
    අපි මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු.
    "ඊයෙ අතේ ගැහුවා. අද මුල ඉඳන් පටන් ගන්න ඕන කියන හුත්තවල් මෙතන දාන්න එපා."
    සිත පාලනය කර ගමු. අපේ සිත අපිට පාලනය කර ගන්න බැරි නම් අපි රූකඩ වගේ. හැඟීම් වලට වහල් වෙලා....
    දැන් අපි එහෙම නෑ..:)
    MakaBass මහත්තයාට ස්තූතියි අපේ ජීවිතත් හදන්න උත්සහ කරනවට.:rolleyes:
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    මම අද ඉඳන් නිදා ගන්න යනකොට ෆෝන් එක ළඟට ගන්නේ නෑ.
    නිකන් ඉන්න වෙලාවල් වලට මොකක් හරි හොබී එකක් හොයාගන්නවා කරන්න.
    අපි මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු.
    "ඊයෙ අතේ ගැහුවා. අද මුල ඉඳන් පටන් ගන්න ඕන කියන හුත්තවල් මෙතන දාන්න එපා."
    සිත පාලනය කර ගමු. අපේ සිත අපිට පාලනය කර ගන්න බැරි නම් අපි රූකඩ වගේ. හැඟීම් වලට වහල් වෙලා....
    දැන් අපි එහෙම නෑ..:)
    MakaBass මහත්තයාට ස්තූතියි අපේ ජීවිතත් හදන්න උත්සහ කරනවට.:rolleyes:
    :rofl::rofl::rolleyes::D
    ඔව් ඔව්. පෝන් එකත් අයින් කරල නිදාගන්න ඕන. මටත් වැරදුනෙ ඕක නිසා. දැන් 8 වෙනි පාරට මුල ඉදල ආපහු පටන් ගන්න ඕන:P
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :rofl::rofl::rolleyes::D
    ඔව් ඔව්. පෝන් එකත් අයින් කරල නිදාගන්න ඕන. මටත් වැරදුනෙ ඕක නිසා. දැන් 8 වෙනි පාරට මුල ඉදල ආපහු පටන් ගන්න ඕන:P

    :lol: අන්න එහෙම හිත දමනය කර ගනින්. ඌට ඕන විදිහට නටන්න දෙන්න එපා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    5 වෙනි දවස :D
    වැඩේ ලෙසට යනව. :yes:
    දැන් නම් ටිකක් මෝල තදවෙනව වගේ. :P
    නගිනවත් වගේ. :P
    වැඩේ නම් අතාරින්නෙ නෑ. :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    අතේ ගහන්න හිතෙන්නේ බං වැඩක් නැති උනහම !
    ජොබක් නැතුව ගෙදර ඉන්නකොට වගේ.
    මොකක් හරි වැඩක් කරනකොට ඕක අවුලක් නෑ.
    අත්දෙකීමෙන් කියන්නේ :D
    ඒත් යකෝ ඉදල හිටල ලිස්සන ගහේ නැගපිය !

    :yes::yes::yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    onna PC eke thibba okkoma delete kara.. me ehema karapu kiweni parada kiyala danne na.. :baffled: heta weddi ai download karanne nathuwa me parawath hariyata karanawa.. :yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ‍මම ඊ්යෙ යාළුවෙක්ගෙ පාටි එකකට ගියා. එනකොට ටිකක් බීලා ආවේ. ගෙදර ඇවිල්ලා වෙරි මරගාතේ ඇඳට නැග්ගා ඇඳන් ගිය ඇඳුම් පිටින්ම. :baffled: ඉතින් ෆෝන් එක තිබ්බෙත් කලිසමේ සාක්කුවෙ. අපේ ගෙදර wifi 24/7 තියෙන නිසා දුරාචාරයට යොමු වෙන්න තියෙන ඉක වැඩී. ඒ වුණත් මට මම එළකිරි එකේ දුන්න පොරොන්දුව මතක් වුණා. මම ෆෝන් එක ගිහින් මේස උඩ තියල ඇවිල්ල තමයි මම ආයි ඇඳට ගියේ. ඉතින් මම අතේ ගැහුවෙ නෑ. මට මගේ හිත පාලනය කර ගන්න පුළුවන් වුණා. බුදුන් පල්ලා. (මට වෙරි හො‍ෙඳ් මම මොනවා ටයිප් කරාද කියල දන්නෑ. හැබැයි අවංකයි.:lol:)
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28

    Ow ban muladi patta amarui. thadatama hithagathoth balanne na kiyala inna puluwan. wala balannamai hitha.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලන්නෙම නෑ......
    මොකද ඕව බැලුවාම මොලේ කුරුවල් වෙනව කියල මගේ පෞද්ගලික මතයක් තිබේ.
    ඕව බලල ඒව ගෙදරදි අත්හදා බලන්න ගිහින් නිකං මණ්ඩලේ කචල් ඇර ගන්න ඕන නෑ නේහ්!
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    බලන්නෙම නෑ......
    මොකද ඕව බැලුවාම මොලේ කුරුවල් වෙනව කියල මගේ පෞද්ගලික මතයක් තිබේ.
    ඕව බලල ඒව ගෙදරදි අත්හදා බලන්න ගිහින් නිකං මණ්ඩලේ කචල් ඇර ගන්න ඕන නෑ නේහ්!
    :rofl::rofl::D
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,595
    2,398
    113
    නිධානයක් උඩ
    Day 16

    So far, so good :P

    එල මචං දිගටම අල්ලන් හිටපන්... පොඩ්ඩක්වත් වැල බලන්න එපා මචං දන්නෙම නැතුව අතේ වදිනවා(edging) ... මුල් දින 7-21 තමයි අමාරුම.. ඊට පස්සේ ටික ටික ලේසි වෙනවා.. මගේ 33 වන දවස.. personal best 62...