කොල්ලෝ ගොඩක් මම කලින් දාපු ත්‍රෙඩ් එකේ කියල තිබ්බා. ෆේස්බුක් එකේ ට්‍රෙන්ඩ් එක දැන් නැති වීගෙන යන්නේ ට්විටර් එක තමයි දැන් නැගල යන්නේ කියල.
මම කියනව නෑ කියල.
ට්විටර් එක පට්ට විදියට වැටෙනව. උන් බලන්නේ කොහෙම හරි එක එක විකාර කරල එල්ලිලා ඉන්න. උන්ගේ කොටස් වල වටිනාකමත් පට්ට විදියට වැටිල.
ජපානයේ නම් ට්විටර් ත්‍රෙන්ඩ් එකක් තියෙනවලු. ඒත් ටිව්ටර් වැටෙනව අනිවා.