ane manda.... rexmix kiyanne mewatada ??
ඔව් ඉතින් එකිනෙකාගෙ Choice එක වෙනස්නේ. උබ බන්දුට ආස වුණාට මට නම් ඌව පේන්න බෑ. ඒ වගේ තමයි.

ane manda.... rexmix kiyanne mewatada ??

ඔව් ඉතින් එකිනෙකාගෙ Choice එක වෙනස්නේ. උබ බන්දුට ආස වුණාට මට නම් ඌව පේන්න බෑ. ඒ වගේ තමයි.![]()


දුකයි මචන් අපේ රටේ සංගීතය ගැන.
අපේ දැනට ඉන්නේ වයසක ගයක පරම්පරාව මල දවසට අපිට හුල්ලන්න තම වෙන්නේ.
දැනට ඒ අඩුව පිරිමහන්න පිපීගෙන එන ගායකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට.
උදාහරණයක් විදියට කසුන් කල්හාර, හේෂාන් ගමගේ, රනිඳු වගේ.
දේශීය සම්ප්රදාය වෙන්න පුළුවන් බටහිර සම්ප්රදාය වෙන්න පුළුවන්.
දෙයක් හරියට ඉගෙන ගෙන ඒ ඩේ පිලිවලට කරන්නේ.
සින්දු කියන එකයි, සින්දු ගායනය කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.
ආනන්ද වීරසිරි මගේ ගුරුවරයා කියල දුන්නේ එහෙම.
එකිනෙකාගේ කැමැත්ත වෙනස් එක ඇත්ත.
එහෙමයි කියල හැමදේම හරි කියන්න බැනේ.
උඹේ හිත රිදුන නම් සමාවෙයන් මට
අඩෝ පිස්සුද බං. උබ කියපුදේ සහතික ඇත්ත. සම්භාව්‍ය සාශ්‍රීය සංගීතයට ලංකානෙ තියෙන්නේ හරිම අඩු තැනක්. කවද හරි සාශ්‍රීය සංගීතය කියනදේ නැති වෙලා යයි. සිංහල කියන භාෂාව තියෙන්නේ මේ ලංකාව කියන පුංචි රටේ විතරනේ. ඒකයි හේතුව. පණ්ඩිත් අමරදේව,වික්ටර් රත්නායක,නන්දා මාලනී වගේ කළාකරුවෝ කවද බිහි වෙයිද![]()



ලංකාවේ අපිට සාත්‍රීය සංගීතයක් නැහැ. දැන් ඔය ගායනා කරන ස රි ග ම ප ද රාග එහෙම ඉන්දියාවේන මෙහාට ආපුවා. ගොඩක් වෙලාවට දකුණු ඉන්දියානු කේරල මලබාරී අයගේ සංගීත රාග තමයි අපේ ඉස්කෝල වල කියලා දෙන්නේ..
අපේ හෙළ සංගීතය ඇවිල්ලා දවුල්, උඩැක්කි තම් මැට්ටම් එතකොට ස්වර වාදනය කරලා තියෙන් අර පොඩි නලාව වගේ එකෙන්.. එච්චර දියුණු මට්ටමකට තිබිලා නැහැ. ඒකයි එක තැනක හිරවෙලා තියෙන්නේ. . ඔය දකුණූ ඉන්දියානු සංගීතයේ රාග ඉගනගෙන වැඩක් නැහැ
අපි දැන ගන්න ඔනේ අපේ එව්වා ටිකක් ඩිවලොප් කරලා ගන්න මිසක්.. ඔය දකුණූ ඉන්දියානු ජරව උගන්වන එක නෙවෙයි.. ලංකාවේ ඉස්කෝලවල මියුසික් කියලා රාග ටිකක් උගන්වනවා.
එව්වා ඇවිල්ලා දකුණූ ඉන්දියානු මලයාලි කියන
මිනිස්සුගේ සීන් එකක්... බුපාලි, බහිරව, බහිරවී කියලා එක කඑ ගොන් පාර්ට් උගන්නනවා බන් ලංකාවේ මියුසික් කියලා... එහෙම ඉගන ගත්ත එකෙකුටවත් ඔපෙරාවක් වගේ ටිකක් ඇඩිවාන්ස් දෙයක් අහලා රස විදින්න දන්නේ නැහැ.
තිත්ත ඇත්ත. කවදා මේ ආභාෂය ඉවත්වෙලා අපේම සංගීත ශෛලියක් ගොඩ නැගෙයිද. මගෙත් ඔය උගන්නන මල ජරා ඉන්දියානු සංගීතයට තියෙන්නේ S එකක්. රාග ටික කට පාඩම් කර කර පිස්සු කෙළින්නේ. 