ඔන්න කොල්ලනේ ඔය හැමෝම Aquarium එකකට එක්කරගෙන යන්න තමයි හදන්නේ.
මම මේක බලන්න ගිහිල්ල දැන් ටික දවසක් වෙනවා.. අද තමයි වෙලාවක් හම්බුනේ පොස්ට් එකක් දාන්න..
මේ Aquarium එක තියෙන්නෙ ජපානයේ කියෝතෝ නගරයේ උමෙකොජි කියන පාර්ක් එකේ. ඔන්න එහෙනම් ගූගල් දෙයියෝ දෙන මැප් එකෙන් බලන්නකෝ ...
Google Map
වෙබ් සයිට් එක : http://www.kyoto-aquarium.com/en/zone/index.html
මේකේ තියෙන විශේෂත්වය තමයි මුහුදු වතුර කෘතිමව නිර්මාණය කරලා තිබීම. මොකද කියෝතෝ නගරය තියෙන්නෙ මුහුද ආසන්නයේ නෙවෙයි. අනිත් එක තමයි වතුර ලීටර් 5000ක ටැංකියක් හදල තියෙනවා පොලොව යටට වෙන්න.
වැඩිය කියවන්නේ නැතුව එහෙනම් ෆොටෝ ටික බලමු
ඔන්න එහෙනම් අන්තිමට ඩොල්ෆින් සංදර්ශනයේ පොඩි වීඩියෝ එකක්...
එහෙනම් අපි ගියා...

Last edited: