1920x108015.6 inches FHD Non-touch කියල තියෙන්නෙ මොකක්ද එතකොට?![]()

1920x108015.6 inches FHD Non-touch කියල තියෙන්නෙ මොකක්ද එතකොට?![]()

නියම දවසෙ bro අහල තියෙන්නෙ...
ඔය කියල තියෙන්නේ බන් Dell Vostro 15 3559 ලැප්ටොප් එකට HD ඩිස්ප්ලේ සහ Full HD ඩිස්ප්ලේ දෙවිදියෙන්ම එනවා..
සොෆ්ට්ලොජික් එකෙන් දෙන්නේ HD තියෙන එක..FHD තියෙන එක මෙහෙට එන්නේ නැහැ..(මම දන්නේ නැහැ..දැන් උන්ගේ තීරණ වෙනස් වෙලාද දන්නේ නැහැ..මම උන්ගෙන් ඇහුවේ අප්‍රේල් 1 වෙනිදා..එදා නම් කිව්වේ උන් දෙන්නේ HD කියල)



නියම දවසෙ bro අහල තියෙන්නෙ...
වෙන්නත් ඇති බං...මම ඇහුවෙ නම් නෑ

එල එල...anti-glare නම් ගන්න පුලුවන් screen filter දාල...acer තමයි ගන්න ඉන්නෙ...Just got the response from Softlogic and they confirmed that their laptop model is offered with an HD Display. The conversation is given below.
![]()

එල එල...anti-glare නම් ගන්න පුලුවන් screen filter දාල...acer තමයි ගන්න ඉන්නෙ...![]()

ade ehemath sceen da?![]()
Spec ballaa nemey mama kiyanne..brand ekak widiyata assus laptop wala durability eka hoday..ubata 5 years wath oka use akranna puluwan

දෙකම එකයිBoth R Series and F Series are same
![]()

but google eke detail enne F eka gahwahama![]()
bump
mn toshiba vitharai pavichchi karanne
Toshiba සිරා! මගේ දැන් තියෙන ලැප් එකත් Toshiba..පට්ට..
A. සිරියා;20040510 said:Asus eke ram eka DDR 3 neda.
Acer eke display eka FullHD..
