Dell or Acer or Asus?

Which laptop is the best?


  • Total voters
    200

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මහපොල වැඩිකරන්න කියපන්...ETCA නිසා හිටන් ඕන දෙයක් දේවි අපේ කටවල් වහන්න...පොලී රහිත ණය...මේකත් උන්ගෙ ගැටයක් ද දන්නෙ නෑ......හත්පොලේ ගාගෙන නෙ ඉන්නෙ...
    මට බය මුන් බාල බඩු දේවිද කියල offer එකට? :baffled::oo:

    Indian Lap da danne na denne :shocked::shocked::shocked:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ACER එක හොඳයි බන්..බය නැතුව ගනින්..උඹ කැමති දෙයක් කරපන්..මම නම් ගන්නේ ACER එක තමයි..

    aniwa..hoda na kiyanne refurbished ewa aluth kiyala hithagena gaththa un..:baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් මේ කතාව ඇත්ත..මේක "වැදගත්" වෙන්නේ මේක අවුල් නිසා නේද? :oo:

    ram එක ගියොත් බෝඩ් එකම දාන්න වෙනවා කියල සමහරු කියනවා. හරියටම දන්නේ නෑ. එහෙම උනොත් තමා අවුල. නැත්තං ලොකු අවුලක් නෑ. අනික ram ඉතිං ලේසියෙන් යන්නෙත් නෑනේ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මොකක්ද ඔයි ASUS එකේ තියෙන "අනිත් 4GB" එක? :baffled: එක 8GB එකයි තියෙන්නේ, එක කෙලින්ම බෝඩ් එකට solder කරලා එන්නේ...

    මේකේ ඩිස්ප්ලේ එක FULL HD නෙමෙයිනේ බන් :(

    නෑ බං :no:
    4 GB onboard එකයි free slot එකයි
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • DDR3, DDR4 අතර ලොකු වෙනසක් නෑ වගේ බං...
    http://www.anandtech.com/show/8959/...-3200-with-gskill-corsair-adata-and-crucial/8
    ඔන්න ඔක පොඩ්ඩක් කියවල බලපන්කො...
    Acer Aspire E5-575G එකේම විතරයි මේ offer එකෙ DDR4 තියෙන්නෙ...අනිත් ඒවයි ඔක්කොම DDR3. DDR4 අලුත් නිසා performance, sure ද දන්නෙත් නෑ...:oo:

    :confused:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Asus R558UB-X0299T
    7160033.gif
    7160033.gif
    7160033.gif

    :frown: Acer හොඳයි කියපන්කො. හිත හදන් ඉන්නෙ :P
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    A. සිරියා;20050046 said:
    :frown: Acer හොඳයි කියපන්කො. හිත හදන් ඉන්නෙ :P

    acer hodai dooo..math invoice eka gaththe acer..
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Machan, acer lap patta durable mata nam. I have of them using around one is 6 years and other one is 7 years.. Dell nam chora ganda epa. Mama danna eka dell lap ekakwath hoda na kagewath.... okkoma kela una...Asus nam danne na saho....
     

    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    Acer 6th gen intel CPU vs Windows 8

    Machanla Acer laptop wala 6th generation intel CPU thiyena ewaye Windows 8 run karanna bari scene ekak thiyenawada? Softlogic eke dial ekak thama kiwwe lapak balanna giyama Windows 10 witharai daanna puluwan kiyala:rolleyes::angry::confused:. Acer 6th gen i5 laptop gaththa ewun innawanam kiyapallako scene eka aththada kiyala
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    Machanla Acer laptop wala 6th generation intel CPU thiyena ewaye Windows 8 run karanna bari scene ekak thiyenawada? Softlogic eke dial ekak thama kiwwe lapak balanna giyama Windows 10 witharai daanna puluwan kiyala:rolleyes::angry::confused:. Acer 6th gen i5 laptop gaththa ewun innawanam kiyapallako scene eka aththada kiyala

    Drivers nathi scn ekak thibe