ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ලබන මාසේ විතර ගන්න තමයි මචන් බැලුවේ.:yes::yes:
    මේ උට්ටවල් හරියන්නේ නෑ වගේ.Little cub එකක්වත් බලන්න ඕනි.බයික් එකක් ගත්තත් රෙස් පදින්න නෙමෙනේ බන් ගන්නේ.දවසට යන්න එන්න 25KM ක් විතර තියෙන්නේ.ඊට අමතරව වැඩිම උනොත් දවසට 60-70KM ක් විතර යන්න වෙයි.රීකන්ඩිශන් ජපන් බයික් තියෙන තැනක් දන්නවද?:D:D

    කොහොමත් බයික් එකකට ලොකු ගානක් යටකරන්නේ නෑ බන්.තව වැඩ තියෙනවා කරගන්න.ඉඩම් ගන්න ඕනි,ගෙවල්හදන්න එනි.කෝටියක් වැඩ තියෙනවා.අවුරුදු තුන හතරක් බයික් එකකට ගෙවනවා කියන්නේ තේරුමක් නැති වැඩක් වගේ.:D

    aduuwatama gannava nam Kurunagela/maravila patte yard ekakinma balanna wenava....

    nattan Navinna/maharagama/boralasgamuwa area eke tiyanava unregistered bikes ganan itin ehe mehe wei... good used ekaka balal ganin machan...... budget ekak set karagena ekata bike ekak hoyanna machan..... 3 laks tibba nam loku range ekaka hoyanna puluwan...
     
    • Like
    Reactions: shaminda peiris

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආවා ආවා ආවා

    දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
    අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද

    cQxWFln.jpg

    buwGFyg.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තෑන්ක්ස් මචන්.ලොකු වන්ඩියක් හරියන්නේ නෑ.එකක් එච්චර ලොකු බජට් එකක් නෑ.අනික මම එච්චර උස නෑ.එහෙට මෙහෙට යන්න පුලුවන් ලෙඩ නැති එකක් බැලුවේ.ලිටිල් කබ් එක ගැන මොකද හිතන්නේ

    ඔය කුරුනෑගල තියෙන බයික් වලට ෆිනෑන්ස් එහෙම දෙනවද බන්?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආවා ආවා ආවා

    දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
    අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද

    cQxWFln.jpg

    buwGFyg.jpg

    මේ කිනම් අටමගලයක්ද? පෙනුමට නම් ලයිට් එකක් වගේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කවුරු හරි දන්නවනම් කියන්ඩෝ
    හෙඩ්ලයිට් එකේ කවර් එකේ සීල් එක ගලවන්නේ කොහොමද කියලා.අවන් එකක දාලා රත් කරන්නේ නැතුව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා ආවා

    දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
    අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද

    cQxWFln.jpg

    buwGFyg.jpg

    දෙකම එකදවසෙ ඇවිත් තියෙන්නේ.. මං මේ තාම හයිකරනවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුරු හරි දන්නවනම් කියන්ඩෝ
    හෙඩ්ලයිට් එකේ කවර් එකේ සීල් එක ගලවන්නේ කොහොමද කියලා.අවන් එකක දාලා රත් කරන්නේ නැතුව

    හෙයාර් ඩ්‍රයර් එක හොඳ බ්‍රෑන්ඩ් එකක එකක්ද තියෙන්නෙ? පෙට්ටියක් ඇතුලට දාල බලමුද.

    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තෑන්ක්ස් මචන්.ලොකු වන්ඩියක් හරියන්නේ නෑ.එකක් එච්චර ලොකු බජට් එකක් නෑ.අනික මම එච්චර උස නෑ.එහෙට මෙහෙට යන්න පුලුවන් ලෙඩ නැති එකක් බැලුවේ.ලිටිල් කබ් එක ගැන මොකද හිතන්නේ

    ඔය කුරුනෑගල තියෙන බයික් වලට ෆිනෑන්ස් එහෙම දෙනවද බන්?

    Kurunagala finance arange karanava Commercial credit and Kaluthota..

    Little cub hurathal bike eka ban... patta.. umba ehema ehekata ada nam deparak hitanna epa ganin.. nadattuwat lesi.. habai kawada hari mona hari badu uwamana unot nama kiyala illanne natuwa.. sample aran gihin badu illapan.. oona taram tiyei..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආවා ආවා ආවා
    දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
    අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද

    adooo ooken moko bun wenne ? :dull::dull: boomba nishkreeya ekata enna kiyannada ? :oo::oo::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Kurunagala finance arange karanava Commercial credit and Kaluthota..

    Little cub hurathal bike eka ban... patta.. umba ehema ehekata ada nam deparak hitanna epa ganin.. nadattuwat lesi.. habai kawada hari mona hari badu uwamana unot nama kiyala illanne natuwa.. sample aran gihin badu illapan.. oona taram tiyei..

    එල එල.තෑන්ක්ස් මචෝ.කුරුනෑගල පැත්තේ ගිහින් බලන්න ඕනි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දෙකම එකදවසෙ ඇවිත් තියෙන්නේ.. මං මේ තාම හයිකරනවා..
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සිකුරාදා ආවේ.බල්බ් එක ඊයේ ආවේ.
    මේ දවස් ටිකේ ගෙදර ඉන්න නිසා සෙට් කරන්න කියලා බැලුවේ.
    හෙයාර් ඩ්‍රයර් එක හොඳ බ්‍රෑන්ඩ් එකක එකක්ද තියෙන්නෙ? පෙට්ටියක් ඇතුලට දාල බලමුද.
    හොඳම එකක් නෙවෙයි බන් මෙන්න මේකක් තියෙන්නේ.
    නිකන් පෙට්ටියක් ඇතුලට දාලා හරියන්නේ නෑ නේද? අර විදිහට හදන්න වෙයි නේ
    වෙන ක්‍රමයක් නෑ නේ

    136390.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ ලෙන්ස් එක ඇදයි බන්..මොනා කරන්නද මන්ද....:confused::confused::confused::confused:
    ඒ කොහොමද ඇද උනේ
    adooo ooken moko bun wenne ? :dull::dull: boomba nishkreeya ekata enna kiyannada ? :oo::oo::baffled::baffled:

    මේක මචන් ඉස්සරහ ඈතින් එන වාහන ලොකු කරලා පෙන්නන එකක් :baffled:
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒ කොහොමද ඇද උනේ

    මේක මචන් ඉස්සරහ ඈතින් එන වාහන ලොකු කරලා පෙන්නන එකක් :baffled:

    දන්නේ නැ බන් ඇදේට වදින්නේ beam එක,,,:dull::dull::dull::dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙහෙම වෙන්නත් පුලුවන්ද කුකුළණි...

    WP_20160426_19_23_48_Pro.jpg

    හෙඩ් එක තියන්න වෙයිද .. ??
    පාස්සන්න බැරිද ??