ලබන මාසේ විතර ගන්න තමයි මචන් බැලුවේ.
මේ උට්ටවල් හරියන්නේ නෑ වගේ.Little cub එකක්වත් බලන්න ඕනි.බයික් එකක් ගත්තත් රෙස් පදින්න නෙමෙනේ බන් ගන්නේ.දවසට යන්න එන්න 25KM ක් විතර තියෙන්නේ.ඊට අමතරව වැඩිම උනොත් දවසට 60-70KM ක් විතර යන්න වෙයි.රීකන්ඩිශන් ජපන් බයික් තියෙන තැනක් දන්නවද?
කොහොමත් බයික් එකකට ලොකු ගානක් යටකරන්නේ නෑ බන්.තව වැඩ තියෙනවා කරගන්න.ඉඩම් ගන්න ඕනි,ගෙවල්හදන්න එනි.කෝටියක් වැඩ තියෙනවා.අවුරුදු තුන හතරක් බයික් එකකට ගෙවනවා කියන්නේ තේරුමක් නැති වැඩක් වගේ.
aduuwatama gannava nam Kurunagela/maravila patte yard ekakinma balanna wenava....
nattan Navinna/maharagama/boralasgamuwa area eke tiyanava unregistered bikes ganan itin ehe mehe wei... good used ekaka balal ganin machan...... budget ekak set karagena ekata bike ekak hoyanna machan..... 3 laks tibba nam loku range ekaka hoyanna puluwan...
ආවා ආවා ආවා
දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද
![]()
![]()
මේ කිනම් අටමගලයක්ද? පෙනුමට නම් ලයිට් එකක් වගේ

ආවා ආවා ආවා
දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද
![]()
![]()
කවුරු හරි දන්නවනම් කියන්ඩෝ
හෙඩ්ලයිට් එකේ කවර් එකේ සීල් එක ගලවන්නේ කොහොමද කියලා.අවන් එකක දාලා රත් කරන්නේ නැතුව
තෑන්ක්ස් මචන්.ලොකු වන්ඩියක් හරියන්නේ නෑ.එකක් එච්චර ලොකු බජට් එකක් නෑ.අනික මම එච්චර උස නෑ.එහෙට මෙහෙට යන්න පුලුවන් ලෙඩ නැති එකක් බැලුවේ.ලිටිල් කබ් එක ගැන මොකද හිතන්නේ
ඔය කුරුනෑගල තියෙන බයික් වලට ෆිනෑන්ස් එහෙම දෙනවද බන්?
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් බන්![]()




ආවා ආවා ආවා
දැන් මේක හයි කරන්නේ කෝමැයි හරිඳුවෝ
අර ගම් එක ගලවන්න ලේසිම ක්‍රමය මොකක්ද

boomba nishkreeya ekata enna kiyannada ? 



Kurunagala finance arange karanava Commercial credit and Kaluthota..
Little cub hurathal bike eka ban... patta.. umba ehema ehekata ada nam deparak hitanna epa ganin.. nadattuwat lesi.. habai kawada hari mona hari badu uwamana unot nama kiyala illanne natuwa.. sample aran gihin badu illapan.. oona taram tiyei..
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සිකුරාදා ආවේ.බල්බ් එක ඊයේ ආවේ.දෙකම එකදවසෙ ඇවිත් තියෙන්නේ.. මං මේ තාම හයිකරනවා..
හොඳම එකක් නෙවෙයි බන් මෙන්න මේකක් තියෙන්නේ.හෙයාර් ඩ්‍රයර් එක හොඳ බ්‍රෑන්ඩ් එකක එකක්ද තියෙන්නෙ? පෙට්ටියක් ඇතුලට දාල බලමුද.
ඒ කොහොමද ඇද උනේමගේ ලෙන්ස් එක ඇදයි බන්..මොනා කරන්නද මන්ද....![]()
adooo ooken moko bun wenne ?boomba nishkreeya ekata enna kiyannada ?
![]()

ඒ කොහොමද ඇද උනේ
මේක මචන් ඉස්සරහ ඈතින් එන වාහන ලොකු කරලා පෙන්නන එකක්![]()



