වයිෆ්ට 20යි ඇන්ටිට 22යි
මචන් මාර ප්‍රශ්නේ වයිෆ්ට 20යි පඩිය ගෙදර වැඩකරන ඇන්ටිට 22ක් ඉල්ලනවා,,,,වයිෆ්ට රැකියාවත් වටිනවාලු..මටත් එහෙම හිතෙනවා දැන් නෙමේ ළමයි ලොකු උනහම වටියි කියල....අදහසක් දීපල්ලකෝ,,,,මෙහෙම කේස් උබලට නැද්ද