වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,177
    1
    878
    113
    Borella
    වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

    මචන් මාර ප්‍රශ්නේ වයිෆ්ට 20යි පඩිය ගෙදර වැඩකරන ඇන්ටිට 22ක් ඉල්ලනවා,,,,වයිෆ්ට රැකියාවත් වටිනවාලු..මටත් එහෙම හිතෙනවා දැන් නෙමේ ළමයි ලොකු උනහම වටියි කියල....අදහසක් දීපල්ලකෝ,,,,මෙහෙම කේස් උබලට නැද්ද
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    22 ක් වැඩි නැද්ද. කෑම බිම නවාතැන් එක්කනේ.
    තව කවුරුහරි හොයලා බලන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Api 25 denawa ban. Hoda wishwasa wantha kenek nan 2,000 hithanna epa.

    eka nam aththa kooti ganan salli thiyena arabi kaarayo denneth 35-40 padiya. api wihin munge padi wadi karanne. paara hingannatath dan inna un denne 20kola 100 kola. yakoo awuru ganak igena gena, chater wevi wiyadan karagenama job ekata gihin hambena thuttu deka mun atha dik karama denawa. mama nam 5kata wada denne na.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    yako kanna bonna dila,gedara nawattagena,asanipayak wunoth ewata beheth ehemath athin aran dila,un ge mokek ge hari malageyak,danayak kiwwoth ekatath kiyak hari dila,thawa maseta 22k dennath oni da?wife ge padiyath 20 da :P ube wife ta job eka epa wei 2 month yanakota,ay yako kisima therumak na ne. 15k walata wage ekek hoya ganna balapan,eth amarui,dan aduma 20k wath illanawa :angry::angry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba lkiyanne ban api 30 k dunna . wade hariyanne na aunty ge gedara apita wadata yanna size ekata enna kalin nathara keruwa. dan enawa saturday withrak amma and duwa 3000. clean karala dawas 3 kta withra uyala yanawa:yes: oka awulk naa ara wathu sudda karana machine ekata 2500i uta 1500 i 4000 k one ekek ganna. machine eka heat cool wenna off krnwa 15mins after one hour:P pissu wage
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    You hav 3 options..
    1.If u can't change the wife changed the Aunt.
    2.If u can't change the aunt change the wife.
    3.If u can't change both of them.then change the both.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:
     
    • Like
    Reactions: kasdbg

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    dawase padiyata satiyata dawas 2kuk withara genna ganin...

    1300 x 3 = 3900
    3900 x 4 = 15600

    satiyata dawas 3k oneth nehe bun. 2kuk awth shape kara gath haki.
    Podi lamai innawa num ething case. daily tiya ganna wenawa...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    :D:D:D:D