හෙයාර් ඩ්‍රයර් එක හොඳ බ්‍රෑන්ඩ් එකක එකක්ද තියෙන්නෙ? පෙට්ටියක් ඇතුලට දාල බලමුද.
පෙට්ටි හද හද හිටියේ නෑ බන්.ඩ්‍රයර් එක කොනක ඉඳන් අල්ල අල්ල ගැලෙව්වා.
පොඩි මෝඩ වැඩක් කළා ගම් එක සම්පුර්ණයෙන් අයින් කළා.පස්සේ මීටර් උනේ රත් කරලා එහෙමම සෙට් කරන්න තිබුනා කියලා.හෙට ගම් එකක් ගන්න යන්න ඕනේ.මොකක්ද ඒවාට කියන නම සිලාස්ටික් ද?
මේකේ ඇතුලට කළු පේන්ට් එකක් ස්ප්‍රේ කරන්නද? කළු පාට මැට් ස්ප්‍රේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා






අනික මාර ගනන්
ගත්ත නොගත්ත උනත් නිකන් හරි ගිහින් බලපන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් 
මන් දැකපු සුපිරිම ජේඩ් එක මන් දැක්කෙ වයික්කාලෙ.මන් ගත්තෙ නැත්තෙ ch100.ජේඩුයි ax1 යුයි පොර ගෙනල්ල තිබ්බෙ ගෙනාව හැටි පෙන්නුව ටැබ් එකෙන්
ගෙඩිය පිටින් බයික් ටික ගෙනල්ල තිබ්බෙ.එකම දේ හැන්ඩ්ල් එක විතරක් ගලවල පැක් කරල වෙනම.ඒ පැත්තෙ බයික් හොදයි