ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හෙයාර් ඩ්‍රයර් එක හොඳ බ්‍රෑන්ඩ් එකක එකක්ද තියෙන්නෙ? පෙට්ටියක් ඇතුලට දාල බලමුද.

පෙට්ටි හද හද හිටියේ නෑ බන්.ඩ්‍රයර් එක කොනක ඉඳන් අල්ල අල්ල ගැලෙව්වා.
පොඩි මෝඩ වැඩක් කළා ගම් එක සම්පුර්ණයෙන් අයින් කළා.පස්සේ මීටර් උනේ රත් කරලා එහෙමම සෙට් කරන්න තිබුනා කියලා.හෙට ගම් එකක් ගන්න යන්න ඕනේ.මොකක්ද ඒවාට කියන නම සිලාස්ටික් ද?

මේකේ ඇතුලට කළු පේන්ට් එකක් ස්ප්‍රේ කරන්නද? කළු පාට මැට් ස්ප්‍රේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා

1z688qh.jpg
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland

    heat kalama galawenawa nam hot glue wenna athi thiyenne. evama dannath puluwan athi. nathinam silicone sealant ekak danna.

    alawanna kalin beam alignment ehema check karala confirm karaganna.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙට්ටි හද හද හිටියේ නෑ බන්.ඩ්‍රයර් එක කොනක ඉඳන් අල්ල අල්ල ගැලෙව්වා.
    පොඩි මෝඩ වැඩක් කළා ගම් එක සම්පුර්ණයෙන් අයින් කළා.පස්සේ මීටර් උනේ රත් කරලා එහෙමම සෙට් කරන්න තිබුනා කියලා.හෙට ගම් එකක් ගන්න යන්න ඕනේ.මොකක්ද ඒවාට කියන නම සිලාස්ටික් ද?

    මේකේ ඇතුලට කළු පේන්ට් එකක් ස්ප්‍රේ කරන්නද? කළු පාට මැට් ස්ප්‍රේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා

    1z688qh.jpg

    ඔය තියෙන්නෙ එලකිරි වගේ.. මංනම් ඔය තිබ්බ ගම් එකෙන්මයි ඇලෙව්වෙ. ඕකෙ තියෙන්නෙ චමිතෝ හොට් ග්ලූ එකක්. ඔය ජාතියෙම ඒවනම් නෑ මෙහෙ හොයන්න. අවුලක් නෑ ග්ලූ ගන් එකකින් දාමු. හාඩ්වෙයා වල ඇති. නැත්නම් කාර්ගිල්ස් ලොකු ඒවගෙ ආර්පිකෝ වල එහෙම තියනව. සිලිකන් දාන්න එපා රිෆ්ලෙක්ටරේට ගැවුනොත් අවුල් වෙයි. හැබැයි පරිස්සමින් දැම්මොත් අල්ලල හිටී ඒකත්. :yes:

    කලු ගහන්න එපා කැතවෙයි:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    heat kalama galawenawa nam hot glue wenna athi thiyenne. evama dannath puluwan athi. nathinam silicone sealant ekak danna.

    alawanna kalin beam alignment ehema check karala confirm karaganna.

    කෝකද මචන් හොඳ? සිලිකන් එක දැම්මොත් ආයේ උවමනාවක් උනොත් ගලවන්න පුළුවන් වෙයිද බන්

    ඔව්නේ නැත්නම් ආයේ ගලවන්න වෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්හලු,
    කුරුනෑගල බයික් යාඩ් තියෙන්නේ කොහේද?ටවුමේමද නැත්නම් ටවුමෙන් ඈතට යන්න ඕනිද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    කෝකද මචන් හොඳ? සිලිකන් එක දැම්මොත් ආයේ උවමනාවක් උනොත් ගලවන්න පුළුවන් වෙයිද බන්

    ඔව්නේ නැත්නම් ආයේ ගලවන්න වෙනවා

    hot glue eka thamai dana eka hoda.
    silicone dammath galawanna puluwan.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය තියෙන්නෙ එලකිරි වගේ.. මංනම් ඔය තිබ්බ ගම් එකෙන්මයි ඇලෙව්වෙ. ඕකෙ තියෙන්නෙ චමිතෝ හොට් ග්ලූ එකක්. ඔය ජාතියෙම ඒවනම් නෑ මෙහෙ හොයන්න. අවුලක් නෑ ග්ලූ ගන් එකකින් දාමු. හාඩ්වෙයා වල ඇති. නැත්නම් කාර්ගිල්ස් ලොකු ඒවගෙ ආර්පිකෝ වල එහෙම තියනව. සිලිකන් දාන්න එපා රිෆ්ලෙක්ටරේට ගැවුනොත් අවුල් වෙයි. හැබැයි පරිස්සමින් දැම්මොත් අල්ලල හිටී ඒකත්. :yes:

    කලු ගහන්න එපා කැතවෙයි:rolleyes:

    තිබුණ ග්ලු එකේ එකතු උන ටික තියෙනවා.ඒක රත් කරලා ආපහු දාන්නත් පුළුවන් වෙයිනේ.ට්‍රයි කරලා බලන්න ඕනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු,
    කුරුනෑගල බයික් යාඩ් තියෙන්නේ කොහේද?ටවුමේමද නැත්නම් ටවුමෙන් ඈතට යන්න ඕනිද

    බයික් කඩ තියෙන්නෙ මචන් කුරුනෑගල පුත්තලම් පාරෙ.යාඩ් එහෙ මෙහෙ හැම තැනම තියෙනව.ලියනගේලගෙ යාඩ් එක තියෙන්නෙ වෙලගෙදර ග්‍රවුන්ඩ් එක ඉස්සරහ.දැන් එහෙ වේලෙන ගතියක් තමා තියෙන්නෙ හිටන් :sorry: අනික මාර ගනන් :sorry: දැන් බිස්නස් එක ශිෆ්ට් වෙලා තියෙන්නෙ ගම්පහ, මීගමුව, හලාවත පැත්තට :rolleyes: අනික බයික් නම් ලෙවකාල බන් තියෙන්නෙ කුරුනෑගල :baffled: ගත්ත නොගත්ත උනත් නිකන් හරි ගිහින් බලපන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බයික් කඩ තියෙන්නෙ මචන් කුරුනෑගල පුත්තලම් පාරෙ.යාඩ් එහෙ මෙහෙ හැම තැනම තියෙනව.ලියනගේලගෙ යාඩ් එක තියෙන්නෙ වෙලගෙදර ග්‍රවුන්ඩ් එක ඉස්සරහ.දැන් එහෙ වේලෙන ගතියක් තමා තියෙන්නෙ හිටන් :sorry: අනික මාර ගනන් :sorry: දැන් බිස්නස් එක ශිෆ්ට් වෙලා තියෙන්නෙ ගම්පහ, මීගමුව, හලාවත පැත්තට :rolleyes: අනික බයික් නම් ලෙවකාල බන් තියෙන්නෙ කුරුනෑගල :baffled: ගත්ත නොගත්ත උනත් නිකන් හරි ගිහින් බලපන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් :yes:

    ela ban.bike ekak gadhdhi monadha balanna oni
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    දැන් බිස්නස් එක ශිෆ්ට් වෙලා තියෙන්නෙ ගම්පහ, මීගමුව, හලාවත පැත්තට :rolleyes: අනික බයික් නම් ලෙවකාල බන් තියෙන්නෙ කුරුනෑගල :baffled:

    meekanam sira. meegamuwata hariye podi wathtakata giya langadi. hama gedarama wage asse thiyagena bike assemble karanawa. :S mv agusta bikes 2k ma 12kata dennam kiwwa. :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    meekanam sira. meegamuwata hariye podi wathtakata giya langadi. hama gedarama wage asse thiyagena bike assemble karanawa. :S mv agusta bikes 2k ma 12kata dennam kiwwa. :dull::dull:

    මන් කලින් කිව්වද මන්ද :oo: මන් දැකපු සුපිරිම ජේඩ් එක මන් දැක්කෙ වයික්කාලෙ.මන් ගත්තෙ නැත්තෙ ch100.ජේඩුයි ax1 යුයි පොර ගෙනල්ල තිබ්බෙ ගෙනාව හැටි පෙන්නුව ටැබ් එකෙන් :cool: ගෙඩිය පිටින් බයික් ටික ගෙනල්ල තිබ්බෙ.එකම දේ හැන්ඩ්ල් එක විතරක් ගලවල පැක් කරල වෙනම.ඒ පැත්තෙ බයික් හොදයි :) මිනුවන්ගොඩ උඩුගම්පොල දිවුලපිටිය නිකන් රවුමක් දාපන්කො MV Agusta, Triumph, Ducati එකී මෙකී නොකී ඔක්කොහොම එහේ පාරවල් වල යනව.ජේඩ් හොයන කාලෙ මන් කැරකුනේම ඔය හරියෙ තමා :dull::dull: උබ කිව්ව වගේ යුරෝපියන් සෙට් එකේම මාකට් හෙන අඩුයි :sorry::sorry: