කාෙම්පියුටරේ වෙලාවෙ අවුලක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාෙම්පියුටරේ වෙලාවෙ අවුලක්

කාෙම්පියුටරේ off කල්ල තිබිල on කලාම සමහර වෙලාවල් වල වෙලාවයි දිනෙයි වැරදියි :no: :no:
2030 2069 වගේ අවුරුදු වලට දිනේ වෙනස් වෙලා වෙලාවත් පැය 10ක් 15ක් වෙනස් වෙලා :sorry: :sorry:
format කල්ලත් බැලුව හරි ගියෙ නෑ :no: :no:
එහෙම වෙලාව වෙනස් වුනාම elakiri හැරෙන්න වෙන site වලට යන්නත් බෑ :no: :no:
වෙලාව හැදුවාම internet යන්නම බැරි වෙනව :sorry: :sorry:
මේක වෙෙරස් එකක්ද බැටරියෙ අවුලක්ද කියල හාෙයාගන්නෙ කාෙහාෙමද ? :dull: :dull:
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    cmos battery එක බැහැලා ඇති...cmos battery ක් දාපන්.
     
    AnuradhaRa

    Well-known member
  • avatar482203_32.gif
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ගෙදර එකේ අවා කුනුම ලෙඩක් එකේ වෙලාව නවතිනවා ඔෆ් කරලා තියෙද්දී. පවර් දීල තිබුනත් ඔෆ් වෙලා නම් වෙලාව නැවතිලා. හරි ගියේම නෑ. දන්න සිල්ප ඔක්කොම දැම්මත්.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Aluth battery ekak dapan mother board ekata
    HTTPS sites walata yanna ba ban time and date awul nam uba ithin nitharama hada hada yanna ewnne time eka
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කාෙම්පියුටරේ off කල්ල තිබිල on කලාම සමහර වෙලාවල් වල වෙලාවයි දිනෙයි වැරදියි :no: :no:
    2030 2069 වගේ අවුරුදු වලට දිනේ වෙනස් වෙලා වෙලාවත් පැය 10ක් 15ක් වෙනස් වෙලා :sorry: :sorry:
    format කල්ලත් බැලුව හරි ගියෙ නෑ :no: :no:
    එහෙම වෙලාව වෙනස් වුනාම elakiri හැරෙන්න වෙන site වලට යන්නත් බෑ :no: :no:
    වෙලාව හැදුවාම internet යන්නම බැරි වෙනව :sorry: :sorry:
    මේක වෙෙරස් එකක්ද බැටරියෙ අවුලක්ද කියල හාෙයාගන්නෙ කාෙහාෙමද ? :dull: :dull:

    :P:P:P
    uba format karada bn machine eka
    CMOS battery eka bahapuhama normal nan aadi kaale dawaskata date eka set wenne. dan nan danne na desktop use karanne na. batta kale pawichchi karapu desktop eke nan machine eka hadapu dineta wenas wune.
    goda kalekin batterya damme naththan ithin eka bahala. format karanna kalin batterya daala balanna epai bn :lol: